අවුරුදු 2කුත් ගෙවුනා එලකිරියෙ /මෙක ෆන්ම ලො&#34

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    gayankuwait:shocked:
    :frown:
    14uvsi1.gif


    එලකිරි ගයියා...........
    ෆිට් එක.............
    වචන ඕන නැහැනේ....................
    හිත දන්නවනේ............
    ජයෙන ජය සැමදා...........


    jl3y1t.jpg

    අනිවා තැන්ක්ස් බොක්ක:cool::)
    ගයාන් අයියට මඩ ගොඩයි .. :rofl:
    ඔව් :( අබ ගස් වගෙ පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ :lol::rofl:

    poddak withara hina giya :cool: congraatzzz ;)
    :rofl::(රිදුනා:cool::) තැන්ක්ස් මචාආආආආආඅ
     
    • Like
    Reactions: Kasunrock619

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔව් උදා: කිවුවෙ :) පස්සෙන් ඇවිත් තොරතුරු හොයන්න බදා කරන්න :rofl:
    :rofl:
    ඔව් මම මෙතන නාට්‍යක් බලනවා :eek:
    ප්‍රධාන නිළිය මට නහයෙන් පෙන්නන්න පුළුවන් :oo:
    කවුද ඒ ? මම දැක්කෙ නෑනේ..:dull::P
    meyath gayan ayyage passenmai :P
    නෑ අනේ.. ගයාන් අයියා තමයි මගෙ ඉස්සරහින් යන්නේ ... :P:lol::rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඇෆ්ෆට බොල මගුල් පිට මගුල්
    ප්රියම්බර පියෙක් උන ගමන් එලකිරියේත් සැතපුම් කණුවක් පහුකලා:lol:
    එලකොල්ල
    එළකිරි ඉන්නේ සොදුරු හදවතක්, හිත හොද එකෙක්
    රට අස්ච්රයට අරන් යන්න විදේශ ගත උන දෙෂපුත්රයෙක් :rofl:
    ගයියා නොහොත් එළකිරියේ සදා රණනිය ඔටුවා
    Crazy-Camel--57653.jpg

    චිරාත් කාලයක් එලකිරිය තුල වැජබේවා කියල සුභ පතනවා:)