ෆට්ට හැගිමක් හිතට එන්නෙ ඉස්සර පොඩි අයත් එක්ක කතා කරන්න ලැජ්ජයි ලැජ්ජයි වගෙ දැන් එකට පොඩි එකාත් එක්ක කතා කරනවාට වඩා වැඩක් නැහැ උබත් ඉක්මනට බැදපන් 

නම් යකොcongratz Gayan aiya!
![]()


ආපු දවස්වල නම නොදා කැපුවාට දැන් නම් දාලා කපන්නෙ![]()

මම දන්නවා....... 


මම දන්නවා.......
![]()


අත් දැකිම් නෙහ්
ඇත්ත ජීවිතේ හද්ද නාකියෙක් උනත්
එළකිරි එකේ
අවුරුදු දෙකේ සූකිරි බටිල්ලෙක් නෙ!
ඔය ඉන්නවා වගේම හිනා වෙලා දිගටම ඉඳපන් මචන්
ගුඩ් ලක්!
තැන්ක්ස් මචන් ko party..topiya gana wath hamotama gedarata ewanna..![]()
