අවුරුදු 20-30 හා 30-40 අතර උබලගේ ජිවිතේ

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    9,516
    10,411
    113
    අවුරුදු 20-30 අතර ජිවිතේ ගෙවුනු හැටි හා 30-40 අතර ඉන්නවනම් දැන් ගෙවන ජිවිතේ ගැන කොහොමද දැනෙන්නේ? ඉස්සරට වඩා හොදයිද? නැත්නම් 20-30 අතර කාලේ හොදයිද. මොනවද වෙනස්වුනු දේවල් :love:

    එක පැත්තකින් නම් 30 න් පස්සෙ කාලෙ මට පට්ට. උඹලට කියල තියෙනවනෙ, මම 30 වෙනි උපන් දිනය පහු වෙලා ටිකක් කල් යනකල්ම virgin හිටියෙ. 🤭 එ‍්ක ඉතින් මමම හිටපු කෙල්ලට අවංක වෙලා ගත්ත තීරණයක්. හැබැයි එ‍් කාලෙත් මේ වගේ නිදහසේ ඉන්න තිබුණා නම් මීට වඩා energy එකක් තියේවි කියල හිතෙනවා. අනිත් පැත්තට එ‍් කාලෙම කරා නම් දැන් වෙද්දි ඕකෙ මැජික් එක ගිහින් තියෙයි කියල හිතෙනවා. 😁😁

    ගොඩක් පැතිවලින් බැලුවාම මට 33 ක් වුණාට අ‍ැත්තටම ගෙවන්නෙ 20-30 කාලෙ එකෙක්ගෙ life එක කියල හිතන්න පුළුවන්. මම ඉන්නෙ සාමාන්‍යයෙන් campus කාලෙ ඉන්නවා වගේ තනි බෝඩිමක. බැඳලා නැහැ. අ‍ාශ්‍රය කරන අති බහුතරයක් 2000 න් පස්සෙ කෙල්ලො කොල්ලො. අනික සාමාන්‍යයෙන් 30 න් පස්සෙ උන් ගෙවන busy life එකක්, උන්ට තියෙන සාමාන්‍ය ප්‍රශ්න මොනවත් මට නෑනෙ. කාලා බීලා ඕන තරම් නිදාගෙන පට්ට නිදහසේ ජීවත් වෙනවා.

    හැබැයි ඉතින් එහෙමයි කියල මට වයස අමතක වෙලත් නෑ. අ‍ැඟ fit එකේ තියාගන්න, active විදිහට ඉන්න 30 පැන්නාම ටිකක් විතර උනන්දු වෙන්න එපැයි. උඹලා ඉතින් කොච්චරවත් හිනා වෙන, හැබැයි මට අනුව පට්ටම effective කෑම වේලක්, natural exercise regime එකක් එහෙම තියෙනවානෙ. (ඔව් අලගුඩුවො කටු එක්ක සහ බිත්තර තමයි මගෙ main protein sources දෙක. තව ඉඳල හිටල chicken breast. වට්ටක්කා ගොඩක් කනවා අ‍ැට එක්ක. හැමදාම පලතුරු අනිවා මොනවම හරි කනවා, වතුර හොඳට බොනවා, පැය 8 ක් අනිවා නිදා ගන්නවා.)

    (Exercise පැත්තෙන් දවසට කිලෝමීටර් 4-5 වත් අ‍ැවිදිනවා, push up 60 සෙට් තුනයි, plank විනාඩි 2 එ‍්වා තුනයි, squat 20 එ‍්වා තුනයි දවස පුරා විවිධ වෙලාවට කරනවා. ගොඩක් වෙලාවට නැගිට්ට ගමන් එකයි, දවල් හෝ හවස එකයි, රෑට අ‍ැවිදලා අ‍ැවිත් නාන්න කලින් එකයි. යකඩ උස්සන් නෑ, හැබැයි අ‍ැඟ ලස්සනට තියෙනවා, energy level එකත් සුපිරි.)

    දැන් නම් කොණ්ඩෙ ඉදෙන සීන්, පොඩි කෙල්ලො එහෙම අයියා අයියා කිව්වට දැන් ටික ටික අංකල් ලෙවල් එකෙන් හිතෙන සීන් එහෙම තියෙනවා. කාලය ටිකක් වේගෙන් යනවා කියල හිතෙනවා. හැබැයි ලොකු අවුලක් නෑ. 😍
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,912
    6,740
    113
    0 -27 වගේ වෙනකල් නහුතෙටම පරක්කුයි
    ශිෂ්්‍යත්වේ කෙස් ගහෙන් පාස්
    OL නමට පාස්
    AL හොදට පාස් (දෙවැනි පාර කලේ නෑ ගොන් කමට)
    ජොබ් කලා සල්ලි හෙව්වා. නාස්ති කලා

    30 - 40 එපිසෝඩ් එකේද තමා මටයි වටේ හිටපු එවුන්ටයි දෙගොල්ලොටම අම්මටසිරි වෙන්න වෙනස් උනේ
    පෙලක් තැන් වල බූස්ට් උන විදිය මට හිතා ගන්නත් බෑ
    අර නයි බෝඩ් එකේ 10 ඉ දන් 90ට යන්න පඩිපෙලක් සෙට් උනා වගේ සීන් උනේ

    (හැබැයි මගේ මෝඩ මොලේට 25 වගේ පැන්නට පස්සේ කැම්රිම සෆරින් සීන් එකක් ආවා. හැම කැම්රියාම ඉගෙන ගන්නවා. ජොබ් කරනවා. වාහන ගන්නවා වගේ මම විතරක් බයික් මාරු කරනවා බැංකුවේ 50000ක් වත් නෑ වගේ දේවල්. ඊට පස්සේ මොන්ගල් විදියට අවුරු 2 ක් වගේ පාස් කරලා අත්තකිලමතානු වේ එකෙන් පට්ට කට්ටක් කෑවේ. මම විස්වාස කරනවා දුක නැතිව සැප නෑ කියන දේ මගේ ලයිප් එකෙන්. )

    මම සිරාවටම දුක් වෙනවා 19 - 27 වගේ පට්ටට එනජියක් තිබ්බ කාලේ නිකන් වේස්ට් කල එකට අදටත්. අවුරුදු 8ක් බන්ස්ලා.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    1,555
    2,562
    113
    Abyss
    Oh man...Its unique journey of karma..Enjoy yours
    true
    35-40 sahena awul bro dan, 25-30 hariyata decision gatte na kiyala hithenawa
    monawada gatta wrong decisions?
    0 -27 වගේ වෙනකල් නහුතෙටම පරක්කුයි
    ශිෂ්්‍යත්වේ කෙස් ගහෙන් පාස්
    OL නමට පාස්
    AL හොදට පාස් (දෙවැනි පාර කලේ නෑ ගොන් කමට)
    ජොබ් කලා සල්ලි හෙව්වා. නාස්ති කලා

    30 - 40 එපිසෝඩ් එකේද තමා මටයි වටේ හිටපු එවුන්ටයි දෙගොල්ලොටම අම්මටසිරි වෙන්න වෙනස් උනේ
    පෙලක් තැන් වල බූස්ට් උන විදිය මට හිතා ගන්නත් බෑ
    අර නයි බෝඩ් එකේ 10 ඉ දන් 90ට යන්න පඩිපෙලක් සෙට් උනා වගේ සීන් උනේ

    (හැබැයි මගේ මෝඩ මොලේට 25 වගේ පැන්නට පස්සේ කැම්රිම සෆරින් සීන් එකක් ආවා. හැම කැම්රියාම ඉගෙන ගන්නවා. ජොබ් කරනවා. වාහන ගන්නවා වගේ මම විතරක් බයික් මාරු කරනවා බැංකුවේ 50000ක් වත් නෑ වගේ දේවල්. ඊට පස්සේ මොන්ගල් විදියට අවුරු 2 ක් වගේ පාස් කරලා අත්තකිලමතානු වේ එකෙන් පට්ට කට්ටක් කෑවේ. මම විස්වාස කරනවා දුක නැතිව සැප නෑ කියන දේ මගේ ලයිප් එකෙන්. )

    මම සිරාවටම දුක් වෙනවා 19 - 27 වගේ පට්ටට එනජියක් තිබ්බ කාලේ නිකන් වේස්ට් කල එකට අදටත්. අවුරුදු 8ක් බන්ස්ලා.
    ee awurudu dekee monawada kalee?
     
    • Like
    Reactions: elektro and ntayya

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    760
    826
    93
    තවම late 20s වල ඉන්නෙ. අනේ මන්ද බන් ජීවිතේ කරගත්ත මදිද කියලත් හිතෙයි. job එකක් එහෙමනම් තියේ ඒත් salary අනිත් උන් එක්ක compare කරද්දි මදි. ලොකු ප්‍රශ්නත් නෑ ඒත් ඉස්සරහ ගැන බයයි වගේ.
     
    Last edited:

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,485
    1,116
    113
    Sri Lanka
    20-30 hen nidahas. Kellek hitiye na single life. Enjoy kara athi wenna single life eka. Studies kara…. Lankawe pura awidda, higher studies kara Uni eke… responsibilities tibune na…😊😊

    Dan 30-40 there inne, income eka hodayi, marry kara e nisa issara tharam Thani theerana ganna ba. 🤣🤣 nidahasa godak adui. E unata me decade eke wenama athal ekak thiyenawa… sex, married life, thinking about a child 🤫🤫, planning to stay overseas for some time… ammata gedara tiyagena balagannawa

    Dekama hodai ithin… challenges thibuna shape eke ewa tika manage Karan yanawa 😊😊
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    4,606
    6,642
    113
    kandy
    20 -30 - wadiya salli tibunne na. degree eka karana gaman lectures giya. maara kattak kawe.
    31-40- Stable unata pawle wada hinda mara busy. marry kare natnam hodai kiyala hithenawa .

    thanikada kale nidahasa aya enne na.
     
    • Like
    Reactions: Yeezus and elektro

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,211
    13,962
    113
    ඔව් බන්.මාසෙට ලක්ශ 5 ක් විතර කරන්න දෙයක් නැතුව ඉතුරු වෙනව :(
    පක්ෂ අරමුදලටවත් දුන්නා නම් හරි අපරාදෙනෙ පුස් කෑවොත් එහෙම 🙃
     
    • Like
    Reactions: elektro

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,090
    1,048
    113
    හඳේ ...
    20 - 30 හෙනම ගොනා. ඕනාවට වඩා කරන්න ගිහින්, එක එකාව ඔළුව උඩ තියන්, ඇන්දිලා කෙලවගෙන තියෙනවා සුපිරියට. 30 -40 නාඩියෙන් යනවා. එකෙක් හැරෙද්දී මොකාටද එන්නේ කියන Sense එක තියෙනවා දැන්. ජීවිතේ වයස එක්ක පරිණත වෙනවා කියන එක තේරෙනවා. යාළුවො හරිම අඩුවෙන් ආශ්‍රය කරන්නේ දැන්. බොරු මරිසි විතරයි හැම එකාගෙම. පාඩුවේ, ශේප් එකේ ඉන්න තරමට හිතේ නිදහස රැකෙනවා. තරඟෙට වැටුනම ඉස්සර හිටපු එකා නෙමෙයි ආයේ ආශ්‍රය කරන්න ලැබෙන්නේ කියන එක හොඳටම තේරෙනවා. මිනිස්සු වෙනස් වෙනවා. තමන් වෙනුවෙන් කාලය පලදායි දෙයක් වෙනුවෙන් වැය කරන එක තමයි හොඳම. මිනිස්සු අවස්ථාවාදී. Situationships තමයි තියෙන්නේ. මමත් Situation එක අනුව හැසිරෙනවා. ඕනාවට වඩා ඔලුවට ගන්නේ නෑ කිසිම දෙයක්. ආයේ කියනවා හිතේ නිදහස තමා වැදගත් . ..
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    10,064
    19,245
    113
    Kaer Morhen
    thewitcher.com
    28යි තව, ජීවිතේ ඉතින් පතොලයි, වැටකොළුයි වගේ තමා, නරකක් නෑ. හොදකුත් නෑ ඉතින්. හැබැයි ඉතින් හොඳ පැත්තට වැඩි වගේ. අවුලක් නෑ. බලන් ඉන්න තියෙන්නේ මොකද වෙන්නේ කියලා
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,057
    7,914
    113
    Tropical Island Of Sri Lanka
    මං කැමතිම 10-20. ජීවිතේ හම්බවුන හොදම යාලුවො සෙට් උනේ ඒ කාලෙදි. ක්‍රිකට් ගැහුවා. පලවෙනි ක්‍රෂ් එක හිතට වැදුනෙත් මේ කාලෙදි. ඒ කාලේ මාර ස්පෙෂල්. රෙස්පොන්සිබිලිටිස් නෑ. නිදහස් ජීවිතයක් ගෙව්වෙ. ගෙවල් වලින් දෙන දේ කාලා ආතල් එකේ හිටියා.

    20-30 නම් උසස් අධ්‍යාපනය කලා. රස්සාවක් කලා.ලව් කලා. කසාද බැන්දා. රට ගියා. ගොඩාක් තැන් වලට ට්‍රැවල් කලා. ගොඩාක් දේවල් කරගත්තා. හැබැයි ජීවිතේ කලින් තරම් නිදහස් නෑ. ටිකටික රෙස්පොන්සිබිලිටිස් දැනෙන්න ගත්ත අවුරුදු 10ක්.

    දැන් යන්නෙ 30-40 අතර. ළමයි ඉපදුනා. වාහන, ගෙවල් ගත්තා. දැන් නම් රෙස්පොන්සිබිලිටිස් ගොඩාක් වැඩි. හැබැයි දැන් හිතන විදිහ වෙනස්.
    අඩෝ සේම් ස්ටෝරි බං :D ඉස්කෝලේ කාලේ පට්ට කියල හිතෙනවා. සෝෂල් මිඩියා ලාවට තිබ්බ උනත් ,ලොකු වෙනසක් වෙලා තිබ්බේ නැ.ආතල් කාලයක්. රෙස්පොන්සිබිලිටිස් කියල ලොකුවට දේවල් නැ.

    20-30ත් සේම් ස්ටෝරි. රට යන්න කලින් සෙට්වුනාන් කියල හිතෙනවා.ඒත් ඉතින් ලංකාවේ සිස්ට්ම් එක එක්ක , ඩිග්‍රිය කරල අවුට් වෙද්දිම 25ට කිට්ටුයි. උබ කොයි කාලේ ද ගියේ රට (25 දි 26දි?) ට්‍රැවල් කලා..බට් සැහෙන්න තව කරන්න තිබ්බ කියල හිතෙනවා. දැන් යන්නේ 30-40. සල්ලිත් තියෙනවා,ටයිම් එකත් තියෙනවා (රස්සාව අතින්) , බට් ළමයි පොඩි නිසා ට්‍රැවල් කරන්න බැ ඉස්සර වගේ :(
    ---------------
    අනික් රිප්ලයි කරපු මචංලත් එලම..දකුනු ආසියාවේ අපි වගේ රටවල සේම් ස්ටෝරි යන්නේ ගොඩක් වෙලාවට
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    1,932
    2,796
    113
    Sri Lanka
    අඩෝ සේම් ස්ටෝරි බං :D ඉස්කෝලේ කාලේ පට්ට කියල හිතෙනවා. සෝෂල් මිඩියා ලාවට තිබ්බ උනත් ,ලොකු වෙනසක් වෙලා තිබ්බේ නැ.ආතල් කාලයක්. රෙස්පොන්සිබිලිටිස් කියල ලොකුවට දේවල් නැ.

    20-30ත් සේම් ස්ටෝරි. රට යන්න කලින් සෙට්වුනාන් කියල හිතෙනවා.ඒත් ඉතින් ලංකාවේ සිස්ට්ම් එක එක්ක , ඩිග්‍රිය කරල අවුට් වෙද්දිම 25ට කිට්ටුයි. උබ කොයි කාලේ ද ගියේ රට (25 දි 26දි?) ට්‍රැවල් කලා..බට් සැහෙන්න තව කරන්න තිබ්බ කියල හිතෙනවා. දැන් යන්නේ 30-40. සල්ලිත් තියෙනවා,ටයිම් එකත් තියෙනවා (රස්සාව අතින්) , බට් ළමයි පොඩි නිසා ට්‍රැවල් කරන්න බැ ඉස්සර වගේ :(
    ---------------
    අනික් රිප්ලයි කරපු මචංලත් එලම..දකුනු ආසියාවේ අපි වගේ රටවල සේම් ස්ටෝරි යන්නේ ගොඩක් වෙලාවට
    Man 26di machan mulinma giye. Lamayi nisa travel karana eka tikak adu unath me life eketh podi aathal ekak tiyenawa. :giggle: 40-50 thawa wenas wei. Meeta wada free wei kiyala hithenawa. :-)
     
    • Love
    Reactions: nidarsha91