අවුරුදු 20-30 හා 30-40 අතර උබලගේ ජිවිතේ

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    20-30 නම් ඉතාම හොදයි... 30-40 නම් හරිම අමාරුයි...
     

    Sen-lu

    Well-known member
  • 30 පැන්නම දේවල් ටිකක් බෝරිං වෙනවද මන්ද, ෆිලුමක් බැලුවත් excitement එකක් නෑ. ඉස්සර වගේ කාලෙ කාගෙන ගේම්ස් එහෙම ප්ලේ කරන්න හිතෙන්නෙ නෑ. කට්ටිය එක්ක ක්‍රිකට් පාරක් ගැහුවත් ටිකකින් එපා වෙනව. මට විතරක් තියෙන අවුලක් මන්ද.

    ආෆ්ටර් 30 ලයිෆ් ඊස් බෝරින් මිට්ටො.
     
    • Like
    Reactions: spirit89

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    20-30 No Money, No Responsibilities, No Time
    30-40 Good Money, No Responsibilities, Much Time

    Got married at 32 and made me realise my stupidity and mistakes. Marriage made me who I am now.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    30 පැන්නම දේවල් ටිකක් බෝරිං වෙනවද මන්ද, ෆිලුමක් බැලුවත් excitement එකක් නෑ. ඉස්සර වගේ කාලෙ කාගෙන ගේම්ස් එහෙම ප්ලේ කරන්න හිතෙන්නෙ නෑ. කට්ටිය එක්ක ක්‍රිකට් පාරක් ගැහුවත් ටිකකින් එපා වෙනව. මට විතරක් තියෙන අවුලක් මන්ද.

    ආෆ්ටර් 30 ලයිෆ් ඊස් බෝරින් මිට්ටො.
    ගේම් එකක ලෙවල් දෙකක් ගහගන්න බෑ කියපන්කෝ
    පට්ට කම්මැලි
    ෆිල්ම් අම්බානෙක ඩවුන් කරනවා
    බලන්න බෑ කිියහන්කෝ එක දිගට
    20 - 30 අසාව උපරිමයි සල්ලි නෑ
    30 - 40 කැමති දේවල් ගන්නවා. සතුට මහලොකුවට නෑ

    කරුමේ
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    29යි. බදින්න කෙල්ලෙක් නැති එක තමයි අව්ල. ගෙවල් දොරවල් ඉඩකඩම් ප්‍රශ්න නම් නෑ. රජයේ රස්සාවක් කරන නිසා පඩි මදි. සත පහක ඉතිරියක් නෑ.
    ජීවතේ නම් පට්ටම ආතල් හැබැයි. පොඩි කාලේ ඉදල දුකට සැපට එකට ඉන්න යාලුවො රොත්තක් ඉන්නව. ඕ ලෙවල් කාලේ ඉදන් හොදට ගැසුව. ෆන් ගත්ත. ට්‍රිප් ගියා. තාමත් එහෙමයි.
    kellek set karannada gov health
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    20-30(තාම ගෙවෙන ගමන්) බලාපොරොත්තු කඩ වීම් , කලකිරීම්, වෙන්න තිබ්බ දේවල් කනපිට ගැසීම, කරන කරන වැඩ අව්ල් යන එක, බෙල්ල මුලටම හිරවීම, ආතල් එකක් ගන්න කාලයක් නැති වීම, යාලුවෝ කව්ද අදුරන උන් කවුද කියලා අදුරගැනීම, කසාද ජීවිතය/ලව් කලකිරීම(ලව් කලකිනෙ නම් කුන්ඩවාල ගෑනියක් හින්දා කසාද කලකිරුනෙ තාත්තා ගෙවන ජීවිතේ දැකලා)
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    35-40 ඉස්කෝලේ A/L වෙනකන් කලා AL නොර්මල් පාස් ආයි කරන්න හිතුනෙනැ ස්පෝර්ට්ස් කලා නොසහෙන්න (ක්‍රිකට්) සල්ලියි තල්ලුවයි තිබ්බේ නැතිනිසා ඉස්සරහට යාගන්න බැරුව නැවැත්තුව. IT කොස් කලා හැම තැනම ඒවායින් ජෝබුත් කලා ඒඅතර තුර කාලේ ෆුල් ආතල් :love: :lol::lol:🤳🧛‍♂️ 24න් බැන්ද 24න්ම රට අවා තනියම ස්ටුඩන්ට්. කන්න පුළුවන් කටු උපරිමයටම කෑව අතල් කාලේ වෙනරටකටම දිය උනා පස්සේ ජොබ් කරන කාලේ සෙට් උනාට පස්සේ වයිෆ්ව ගත්ත දැන් අවුරුදු 6කයි අවුරුදු 3කයි කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා . හැබැයි දැන් ෆැමිලි එක වෙනුවෙන් ලමයි වගකීම වැඩි . හැබැයි ස්ට්‍රෙස් අනම් මනම් නැති කරගන්න හැමදාම ඉරිදට සෙට් වෙලා ක්‍රිකට් ගහනවා කොල්ලෝ සෙට් එකකත් එක්ක ``ඊට අමතරව ෆොටෝග්‍රැපි කරනවා විනොදන්ශයක් විදිහට ...... ;);)ජිවත් වෙලා හිට්යොත් පොඩි එඋන් ටික ලොකු වෙලා තනියම මොනාහරි කරගන්න පුළුවන් කාලයක් එද්දී උන්ට කැමති තීරණයක් ගන්න කියල ,මායි වයිෆුයි ලංකාවට ඇවිල්ල අන්තිම කාලේ ඉන්න හිතන් ඉන්නේ .. :rolleyes::rolleyes: ketiyen damme
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,809
    113
    සේදවත්ත
    ඉස්සර සෙවනගල නැතුව හිනා ගියා දැන් සෙවනගල නොදා වොකේ සමාජයේ හිනා යන් නෑ