අවුරුදු 23න් benz පදින ඉංග්‍රීසි ටීචර් 😍😍😍

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,272
    15,367
    113
    ලංකාවෙ උන්ව අන්දන්න තියෙන ලේසිම විදිය මේ වගේ කාර් එකක් බස්සන එක තමා. :lol: :lol:

    සක්විතිගෙ english අමු ගූ බන්, ඌ english වලට වඩා වෙන ඒවලින් හම්බ කලා ඕකගෙ කන්ස්ට්‍රක්ශන් හිටන් තිබ්බා ඉස්සර. ඌ නම් අහිංසකයි කියන්න බෑ. අනුකම්පාව ගන්න තමා ඒ චරිතෙ රඟන්නේ ඌ :lol::lol:

    අනිවා, මොකක්හරි ක්‍රින්ජි කැප්ශන් එකක් දාන්න තියෙන්නෙ "මම දැන් රෙන්න යන්නෙත් බෙන්ස් එකේ ලහිරු" කියලා :lol::lol:
    ------ Post added on Jun 6, 2025 at 7:45 PM
    Meki real talented kellek ban. Kelaniya university eke. Talent eka thiyenawa nam gemak gahanna puluwan kiyana ekata hondama example ekak meki.
    :love:

    image.png
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    සක්විති සර් තමා ඉංග්‍රීසි කරලා හොඳටම හම්බ කරේ ඒ කාලේ..කොහෙද ඉතිං සූදුව නිසා ඔක්කොම නැති කරගත්තනේ..නැත්නම් අදටත් ලංකාවේ කෝටිපතියෝ අතර ඵක්කෙනෙක්..මිනිස්සුන්ට ඵක පාරම සල්ලි ඵන්න ගත්තහමත් පිස්සො වෙනවා..
    ooo yako 1m walata 5m gane gewwada koheda 4y :D
    hire idala awillath.
    oo thama hamba karanwa e kiyanne
     
    • Like
    Reactions: Asmodeus

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    Dreams of Our people are buying vehicles . Nice
    No man... Fancy car, Modern house means nothing to me... I am broke as hell.. I have no desire to travel around the world.. But there are things I would like to do with the dough If I had it.. Like owing a high end computer, learn about electronics, digital currencies, software engineering, reverse engineering, data communication, networking.. 😂😂😂
    This poor fellow has dreams that are unattainable..
     
    • Like
    Reactions: Asmodeus

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    මට කියලා දීපල්ලකො කාස්කරලා බෙන්ස් එකක් ගන්න හැටි. ගණන් හදලා. ෆිනෑන්ස් දැම්මත් මාසෙට 162000.00 ට වඩා සෙට් වෙනවා. එතකොට කන්න බොන්න අඳින්න ටියුෂන් ක්ලාස් රෙන්ටල් ලයිට් බිල් වෝටර් බිල් ලෝන් පීමියම් ටැක්ස් ඔක්කොම කරලා ගාන හදලා පෙන්න පල්ලකො.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,005
    113
    tracing Geo-location.. ... ...
    මට කියලා දීපල්ලකො කාස්කරලා බෙන්ස් එකක් ගන්න හැටි. ගණන් හදලා. ෆිනෑන්ස් දැම්මත් මාසෙට 162000.00 ට වඩා සෙට් වෙනවා. එතකොට කන්න බොන්න අඳින්න ටියුෂන් ක්ලාස් රෙන්ටල් ලයිට් බිල් වෝටර් බිල් ලෝන් පීමියම් ටැක්ස් ඔක්කොම කරලා ගාන හදලා පෙන්න පල්ලකො.

    Online class ban lamai 2000+
    Class fees anthimata mama dakiddith Rs. 2000i

    E Dan godak kalekata kalin.
     
    • Like
    • Love
    Reactions: Bam and DiksonAlex

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    මට කියලා දීපල්ලකො කාස්කරලා බෙන්ස් එකක් ගන්න හැටි. ගණන් හදලා. ෆිනෑන්ස් දැම්මත් මාසෙට 162000.00 ට වඩා සෙට් වෙනවා. එතකොට කන්න බොන්න අඳින්න ටියුෂන් ක්ලාස් රෙන්ටල් ලයිට් බිල් වෝටර් බිල් ලෝන් පීමියම් ටැක්ස් ඔක්කොම කරලා ගාන හදලා පෙන්න පල්ලකො.
    PVT spoken English class for high end idiots. 1 lax per day.. jobe done..

    lax mean 300 USD bro.

    people eat 300 USD caviar biscuits per bizcut !
     
    Last edited:

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    PVT spoken English class for high end idiots. 1 lax per day.. jobe done..

    lax mean 300 USD bro.

    people eat 300 USD caviar biscuits per bizcut !
    Yeh man... Catering to General Public is a waste of energy cuz everyone's knowledge is different.. Like some people expect to get fluent by attending endless classes one after another and not doing the work required. I saw some low skilled ESL teacher who pranks other people in Sinhalese posted class fees for his individual class as 10,000.00... Boy.. He ain't that good.. God promise...
     
    shansena27

    Junior member
  • Feb 14, 2024
    43
    30
    18
    මෙික සුපිරිම ඇන්දිල්ලක් ටියුෂන් එක ගොඩ දාගන්න කරපු දැන් ඒ කෙල්ල ජනප්‍රීයයි.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,141
    5,807
    113
    Next, ඇට කුඩු කිරිම

    අර හෙළයොන්ගෙ වශි ගුරුකම් කරගන්න පුලුවන් නෙ උම්බලාට
    ------ Post added on Jun 6, 2025 at 7:39 PM
    nana ayi ublage genu rassawak karanne nette? wahanayak drive karanne nette? haramda? :eek:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    nana ayi ublage genu rassawak karanne nette? wahanayak drive karanne nette? haramda? :eek:
    ඔනෙ නම් රස්ස කරන්න පුලුවන්, වාහන එලවන්න පුලුවන්. එක කරන්න බැරි නම් එක හරි නැති වැඩක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,753
    167,424
    113
    එකමත් එක රටක
    මට කියලා දීපල්ලකො කාස්කරලා බෙන්ස් එකක් ගන්න හැටි. ගණන් හදලා. ෆිනෑන්ස් දැම්මත් මාසෙට 162000.00 ට වඩා සෙට් වෙනවා. එතකොට කන්න බොන්න අඳින්න ටියුෂන් ක්ලාස් රෙන්ටල් ලයිට් බිල් වෝටර් බිල් ලෝන් පීමියම් ටැක්ස් ඔක්කොම කරලා ගාන හදලා පෙන්න පල්ලකො.
    අපෝ මේකි මාසකට ලක්ෂ 20ක් 30ක් හෝ ඊට වඩා නම් හොයනවා ඇති බන්

    පොඩිම උන්ගේ ඉදල OL , AL , එතනින් එළියේ උන්ට ත් online class කරනවා නේ මම හිතන්නේ .
    ඉතින් ලමයි ඇති 5000ක් වත්
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    අපෝ මේකි මාසකට ලක්ෂ 20ක් 30ක් හෝ ඊට වඩා නම් හොයනවා ඇති බන්
    ලංකාව වගේ පොඩි රටක ජනප්‍රිය වෙනවා කියන්නේ සල්ලි දෙන දෙවියෝ ගෙදරට නෙමෙයි කටටම ගෙනත් දෙනවා...😂😂😂
     
    • Like
    Reactions: Nidarshana_k

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    ලංකාව වගේ පොඩි රටක ජනප්‍රිය වෙනවා කියන්නේ සල්ලි දෙන දෙවියෝ ගෙදරට නෙමෙයි කටටම ගෙනත් දෙනවා...😂😂😂
    දැන් ඔය ගැනි ගැන දැම ගත්තෙත් අදයි, සල්ලිත් තියෙනවා කියලා දැන් දන්නවා. සොබනෙ කරන්න ගියාම තමයි හෙළ පාතාල බැල්මට් වැටෙන්නෙ අද ඉන්දන්