අවුරුදු 24ක කෙල්ලෙක්

RingGrip

Member
Dec 23, 2012
255
16
0
Pussy
අවුරුදු 24ක කෙල්ලෙක්

අවුරුදු 24ක කෙල්ලෙක්ට අවුරුදු 33ක කෙනෙක් ගැලපෙනවද? අයියලා ටික පොඩ්ඩක් කියමු බලන්ඩ
 
RingGrip

Member
Dec 23, 2012
255
16
0
Pussy
කොල්ලා ඩුබායි වැඩ කරන කෙනෙක්ලු. ගෙදරින් අහලා කැමැත්ත ගන්නම් කියල කිව්වාලු
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වයස බලල කියන්න බෑ දාපන් පොටෝ එක

    www.free-smiley-faces.de_smiley-clip-art_smilie-gif_04_250x250.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අවුලක් නෑ. වයස් පරතරේ අවුරුදු 5ත් 8ත් අතර අනිවා තියෙන්න ඕනෙ නැත්තං පස්සට කරදරයි මොකද ගෑනුංගෙ වයසක පෙනුම පිරිමින්ට වඩා ඉක්මනට එනවා. :yes:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    පැටියා;15860832 said:
    අවුලක් නෑ. වයස් පරතරේ අවුරුදු 5ත් 8ත් අතර අනිවා තියෙන්න ඕනෙ නැත්තං පස්සට කරදරයි මොකද ගෑනුංගෙ වයසක පෙනුම පිරිමින්ට වඩා ඉක්මනට එනවා. :yes:
    :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;15860832 said:
    අවුලක් නෑ. වයස් පරතරේ අවුරුදු 5ත් 8ත් අතර අනිවා තියෙන්න ඕනෙ නැත්තං පස්සට කරදරයි මොකද ගෑනුංගෙ වයසක පෙනුම පිරිමින්ට වඩා ඉක්මනට එනවා. :yes:
    හ්ම් හ්ම්.. කතාව නම් ඇත්ත
    ඒ වුණාට බං මේ පරතරය ලොකු වැඩියි..:(
    අවුරුදු පහක් හයක් නම් අවුලක් නෑ..:sorry:

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    බුරියෙන් පල්ලෙහාට වයස බලපාන්නේ නැහැ කොල්ලෝ.........ෆෝම් වෙනවනම් එච්චරයි
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වයස ගැනම බලන්න එපා අනිත් දෙවලුත් ටිකක් බලන්න කියපන්(ඒ කිව්වෙ පෙනුම අදහස් වගෙ එවා:dull: