කෙල්ලෙක් talk කරා - help

JanithLK

Well-known member
  • Sep 18, 2025
    291
    291
    63
    පොඩි වැඩකට town එකට ගියාම school time set උනා. ඉතින් මාත් පොඩ්ඩක් වාසනාව උරගා බැලුව. ඇත්ටටම කෙල්ලෙක් ඒම බෑකියන්න හිතෙන කැතයෙක් ඒම නම් නෙවේ ඉතින් ඕන තැනක කැපිල පේනව. කලින් එක කෙල්ලෙක් ඉඳල තියනව එච්චරයි. දැන් කෙල්ලෙක් නැත්තෙ ඇත්තටම හොඳ qualities තියන කෙල්ලෙක් හොයාගන්න මාර අමාරු හින්ද. ඒ හින්දම පොඩි කෙල්ලෙක් try කරන්න හිතුනා පොඩි කිව්වට මට වඩා අවුරුදු 4ක් බාල ඇති.

    බස් එකේදි em කෙල්ලෙක් set උනා. කෙල්ලගෙ number එකත් ඉල්ල ගත්ත. ඒත මට අහගන්න බැරි උනා මොනවෙලාවටද free කියල. massage දැම්මට reply ත් නෑ. මන් හිතුව number එක වැරදි ඇති කියල call එකක් ගත්ත. answer කරල cut කරා. පස්සෙ ටික වෙලාවකින් කොල්ලෙක් කතාකරා. පොඩි එකෙක්. ඌ කියනව උගෙ කGFලු. call එක එද්දි ඌ ළඟලු හිටියෙ ඊට පස්සෙලු number එක ඉල්ල ගත්තෙ. මන් උට වඩා senior හින්ද calm eke මාත් මගේ decent එකත් තියාගෙන උට shape එකේ කතාකරා.

    ඉතිං කෙල්ලට කොල්ලෙක් ඉන්නව නම් ඕන කෙල්ලෙක් වෙන කොල්ලෙක්ට number එක දෙන්න කලින් අදිමදි කරනවනෙ මේකෙ ඒම උන් නෑනෙ. පස්සෙ මන් පොඩ්ඩක් වටෙන් පිටෙන් කෙල්ල ගැන බැලුව ඔය වගේම මන් අදුරන පොඩි එකෙක්ට කියල තිබ්බලු "එයාව හම්බෙන්න කලින් ඔයාව හබුනානම් මන් ඔයාට හා කියනව" කියල.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113

    🤌 🤌 🤌 🤌🤌
     
    • Haha
    Reactions: JanithLK

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    තැනක කැපිල පේනව
    1770916373615.png
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,147
    11,921
    113
    මේක මදි . නූල ඇදෙන්නේ නැහැ සිකුරාදා හවස දාන්න ඕනේ තව සෙස් කෑලි දාලා
     
    • Haha
    Reactions: sandaru d

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,114
    18,337
    113
    පොඩි වැඩකට town එකට ගියාම school time set උනා. ඉතින් මාත් පොඩ්ඩක් වාසනාව උරගා බැලුව. ඇත්ටටම කෙල්ලෙක් ඒම බෑකියන්න හිතෙන කැතයෙක් ඒම නම් නෙවේ ඉතින් ඕන තැනක කැපිල පේනව. කලින් එක කෙල්ලෙක් ඉඳල තියනව එච්චරයි. දැන් කෙල්ලෙක් නැත්තෙ ඇත්තටම හොඳ qualities තියන කෙල්ලෙක් හොයාගන්න මාර අමාරු හින්ද. ඒ හින්දම පොඩි කෙල්ලෙක් try කරන්න හිතුනා පොඩි කිව්වට මට වඩා අවුරුදු 4ක් බාල ඇති.
    raf,750x1000,075,t,edbb3b:2ffb89aaee.jpg

    Screenshot-2025-08-14-at-9.19.56-AM-854x675.png