දුක තමයි බන්. තාම බදින්න කෙල්ලෙක්වත් නෑ.![]()
හිතට අප්සෙට් එකක් දැනුණු වෙලාවට මේ සින්දුව බලන්න.....
අප්සෙට් එක හරි යනව...
Subtitle තියෙනව. ඒකත් එක්කම බලන්න තේරුමත් එක්ක.... අප්සෙට් තව ටිකක් හරි යනව.... හැබැයි අන්තිම තත්පර දෙක තුන ගණන් ගන්න එපා.... ඒක ෆිල්ම් එකට අදාල එකක්... අපිට අදාල නෑ

මගේ වට්සැප් එකේ දාලා තියෙන්නෙත් ඕක. All is Well (රංචෝ (අමීර්) නම් කියන්නේ, "ආල් ඉස් වෙල්" කියන්න කියලා.ඒක තේරුම්ගන්න ෆිල්ම් එක බලහන්)![]()

tika welawakata hitha rawattaganna hodai itin oka...eth atte kathawa jiwithe kereganna ona dewal keregena na api thaama..![]()

Ehemama nemei machan... tikak kalpana karala baluwoth... hithe sathuta neda wediyen ma thiyenna one...
api denata inne loku sathutakin nemei ne... me sinduwa mn dammema e hindai... e sinduwe theruma gena hithala eka ape jivitheta ekathu karagaththa nm hodai kiyala hithuna... apita karaganna one dewal thaama keruna nathath..
ape hithe sathutin innawa nam prashna kohoma thibbath hithe duken inna one naa ne neda?![]()