අවුරුදු 27 පස්සේ.

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    අවරුදු 27 පස්සේ කටයි පණ්ඩිතකමයි නිසා මැරුම් කාපු කලුවෙක් වෙන Tupac shakur ගේ ගාතකය අල්ලල.

    පොලිසිය මේ අත්අඩංගුවට අරන් තියෙන්නේ Duane Davis නොහොත් “Keffe D” කියන Crip පතල කල්ලියේ සාමාජිකයෙක්.





     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මූව මරන්න කොන්ත්‍රාත්තුව දීපු පොර අද ලොකුම සල්ලියක් තියෙන කල්ලෝන් ගෙන් එකෙක් 🙃
     
    • Wow
    Reactions: sakuntha1996

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මූව මරන්න කොන්ත්‍රාත්තුව දීපු පොර අද ලොකුම සල්ලියක් තියෙන කල්ලෝන් ගෙන් එකෙක් 🙃
    මුව මරන්නේ කොන්ත්‍රාත් දීපු නිසා නෙවෙයි. Orlando කියන එකාට ගහපු නිසා.
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    එතකොට P Diddy Hitman කෙනෙක් Hire කරන්නේ ඇයි
    උ හයර් කරන හිට් මැන් කෙනෙක් නැ බන්. ඒක බොරුවක්. ඔය හිට් එක ගහන ගියපු සෙට් එකම crip උන්, ඒ වගේම එතන 3 දෙනෙක් නැදෑයෝ වෙනවලු. අරුට ගහපු සින් එකට තමයි පලි අරන් තියෙන්නේ.