අවුරුදු 28ක් එක දිගට උඹලට අංශක 180ට නැමිලා ඉන්න පුලුවන්ද? 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    බලපන් මේ ලෙඩේ. අවුරුදු 18දී නැමුන නැමිල්ල තමයි මේ අවුරුදු 28කට පස්සේ ඔපරේෂන් එකකින් කෙලින් කරන්නේ. අහස දැකල නැහැල්ලු අවුරුදු 28කින්. ඇඳක දිගා වෙලා නිදාගෙන නැහැල්ලු අවුරුදු 28කින්. පුදුම ලෙඩ නේද බන්. සංසාරෙට බය වෙන්න ඕන මෙන්න මෙව්වා නිසා. නොපමාව කුසල් දහම් රැස් කරහල්ලා.. 😥😥