බලපන් මේ ලෙඩේ. අවුරුදු 18දී නැමුන නැමිල්ල තමයි මේ අවුරුදු 28කට පස්සේ ඔපරේෂන් එකකින් කෙලින් කරන්නේ. අහස දැකල නැහැල්ලු අවුරුදු 28කින්. ඇඳක දිගා වෙලා නිදාගෙන නැහැල්ලු අවුරුදු 28කින්. පුදුම ලෙඩ නේද බන්. සංසාරෙට බය වෙන්න ඕන මෙන්න මෙව්වා නිසා. නොපමාව කුසල් දහම් රැස් කරහල්ලා.. 


