Huawei කියන්නේ සුපිරිම ෆෝන් බ්රෑන්ඩ් එකක්. ඩියුරබිලිටි උපරිමයි.
හැබැයි Google maps නැතුව අවුල් වගේ. ඒක නැතුව ඇප් ගොඩක් වැඩ නැහැ ඔය uber වගේ
හැබැයි Google maps නැතුව අවුල් වගේ. ඒක නැතුව ඇප් ගොඩක් වැඩ නැහැ ඔය uber වගේ
කොච්චර සල්ලි බලය තිබ්බත් class එක සල්ලි වලට ගන්න බැරි නිසා ඒක නං මේ කපේ වෙන එකක් නෑGood
now next target is replace google.
කොච්චර සල්ලි බලය තිබ්බත් class එක සල්ලි වලට ගන්න බැරි නිසා ඒක නං මේ කපේ වෙන එකක් නෑ


mokakda ban e kathawa , apita therena vidiyata kiyala dipan koI think they made it by manipulating exsisting 14nm DUV (N+2) , but not with EUV. This was discussed long ago.
@BINGU_PUTHA So creating a chip by manipulating an existing 14nm DUV (N+2) makes the chip less advanced when compared with chips designed using an EUV machine? Could you shed some light on this please?I think they made it by manipulating exsisting 14nm DUV (N+2) , but not with EUV. This was discussed long ago.
Oke zooming ehema patta.
Huawei P9 ekak things, eketh patta cam ekak thibbe , 2017 wala wage supiri phone ekak