අවුරුදු 3කට පස්සේ HUAWEI 5G phone ඵකක් ඵළියට දාලා..5G chip ඵකත් චීනෙම හදලා.😮

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    Huawei කියන්නේ සුපිරිම ෆෝන් බ්‍රෑන්ඩ් එකක්. ඩියුරබිලිටි උපරිමයි.
    හැබැයි Google maps නැතුව අවුල් වගේ. ඒක නැතුව ඇප් ගොඩක් වැඩ නැහැ ඔය uber වගේ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කවුරු මොනා කිව්වත් උන් පට්ටම ගේමක් ගහල තියෙන්නේ.අැමරිකාවෙම උනුත් ඒක අගය කරනව..

     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    කොච්චර සල්ලි බලය තිබ්බත් class එක සල්ලි වලට ගන්න බැරි නිසා ඒක නං මේ කපේ වෙන එකක් නෑ
    :D
    ow fan boyyala racism ekka amaru weyi,.

    eth apita wath adu ganata hoda device tikak issrahata aawanam athi,
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    මොන සම්බාධකයක් දැම්මත් උන් ගහන ගේම ගහනවා. දැන් උන්ගේ technology එක පට්ට සුපිරි.
    හැම අතින්ම ඉස්සරහට එනවා. වාහන උනත් බලපන්කෝ. නියමයි ඉතින්.
    අපේ මව් රටනේ බම් ඉතින්. සතුටු වෙයල්ලා :P