අවුරුදු 3න් ජනාධිපති වෙන්න හදන්නේ මොන පකයද?

doboman

Active member
  • Sep 23, 2007
    133
    181
    43
    වයස 30 දක්වා ජනාධිපති වෙන වයස අඩු කරලා.මේක හරිනම් 40-60 අතර කරන්න ඕන.60න් පස්සේ ඕන එකෙක් පැන්ෂන් පල.
     
    • Like
    Reactions: D_Mad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අැයි බං අර අපේ රැඩිකල්වාදී කට්ටිය ඒ දවස්වල france ද කොහෙද ජනාධිපති කෙනෙක් අල්ලන් දැඟලුවා නේද තරුණ නිසා පට්ට කිය කිය..ඒක නිසාද දන්නෑ.:lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    දේශද්‍රෝහියො තමා අකමැති. නැත්තන් තව අවුරුදු 30කින් රට බේරගන්න තියෙන අන්තිම චාන්ස් එකට අකුල් හෙළන දේවල් කියයිද.

    පලි: දැන් අනිත් සේරම අමතකයි. මේක තමයි හැමෝම කතාවෙන්නෙ. කුනු වැඩ 100ක් කරල ඒ අස්සට මේ වගේ එකක් දැම්මම අර එකක්වත් ගැන කතා කෙරෙන්නෙ නෑ. ලේසියි වැඩ කරගන්න. 🙈🤣
     

    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    අැයි බං අර අපේ රැඩිකල්වාදී කට්ටිය ඒ දවස්වල france ද කොහෙද ජනාධිපති කෙනෙක් අල්ලන් දැඟලුවා නේද තරුණ නිසා පට්ට කිය කිය..ඒක නිසාද දන්නෑ.:lol:
    තරුනයි කියලා මෙච්චර පොඩි හුත්තෙක් ඇවිල්ලා මොනා කරන්නද? වයස 40 තමයි නියම වයස.60 වෙනකොට එලවන්න ඕන ඕන එකෙක්.හැටෙන් පස්සේ මොලේ මංඤං වෙනවා.
     
    • Like
    Reactions: shenat and Mohowk

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    eka welawakata kiyanawa taruna ewun ewannalu, ayeth kiyanawa naki ewannalu. WTF pren
     
    • Like
    Reactions: D_Mad

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,025
    113
    රට කන 20ට ඵරෙහි වෙමු මහා ජන කැලඹීමක් අත ළග..සති ගණන් ඵක දිගට අැදෙන මහා උද්ඝෝෂණයට ලෑස්ති වෙයල්ලා..
    එහෙනම් ඉතින් වතුර පාරවල් බැටන් පොලු පාරවල් ජීව උන්ඩ එහෙමත් කන්න ලෑස්ති පිට වරෙව්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රට කන 20ට ඵරෙහි වෙමු මහා ජන කැලඹීමක් අත ළග..සති ගණන් ඵක දිගට අැදෙන මහා උද්ඝෝෂණයට ලෑස්ති වෙයල්ලා..
    20 තියෙන්නේ මොනවද කියලවත් දන්නේ නෑ..... දැන්මම පාරට බහින්න සුදානම් වෙලා. ගිය ආණ්ඩුව කාලේ ජපේපෝ හිටියද මලාද නෑ... අනේ මන්ද මහ කුහක ජාතියක්.........
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    :lol: ජනාදිපති නම් දන්නේ නෑ . අගමැති කෙනක් නම් එනවා තරුණ තව අවු 2කින් විතර.
    නාමලයද බන්.😂🤣 ගූ ඇන් පී එක තරුණ නායකත්වයක් කියලා කරුවට නායක කම දෙන්න හැදුවා වගේ සීන් එකක් 🙄😂
     
    • Like
    • Haha
    Reactions: D_Mad and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    නාමලයද බන්.😂🤣 ගූ ඇන් පී එක තරුණ නායකත්වයක් කියලා කරුවට නායක කම දෙන්න හැදුවා වගේ සීන් එකක් 🙄😂
    එහෙම එකක් උනාද බන් ? ඌ නාකි නේ බන් අනික ඕකට දෙන්නේ නෑ , රනිල දෙන්න යන්නේ අර උගේ බෑනෙක්ට නේ ?
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    තරුනයි කියලා මෙච්චර පොඩි හුත්තෙක් ඇවිල්ලා මොනා කරන්නද? වයස 40 තමයි නියම වයස.60 වෙනකොට එලවන්න ඕන ඕන එකෙක්.හැටෙන් පස්සේ මොලේ මංඤං වෙනවා.
    hari bn minissu kamathi naththan chande denne nathi wei. ara mahinda lokkath 3n parak illanna gihin na gaththe :D
     
    • Like
    Reactions: D_Mad and dxx

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    eka welawakata kiyanawa taruna ewun ewannalu, ayeth kiyanawa naki ewannalu. WTF pren

    නාකි කියන්නේ 60න් එහා උන් ප්රෙන්.. 60න් එහා නකියෝ කියක් ඉන්නවද පරෙන්?
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    අර මයිත්‍රී පකයට උප ජනාධිපතිකම දෙන්න පුළුවන් විදිහේ ව්‍යවස්තාවක්ද ඕක?
     
    • Like
    Reactions: D_Mad

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වයස 18න් චන්දෙ දෙන්න පුලුවන් නම් ඉල්ලන්නත් පුලුවන් වෙන්න ඕනෙ. හේතුව 30 වෙනකල් හිටියට දේශපාලන පුත්තුන්ගෙ මොලේ අමුතුවෙන් වර්ධනයක් වෙන්නෙ නැති නිසා.

    60න් පස්සෙ නම් මොලේ සෛල මැරිල මතකය අඩුවෙන නිසා