අවුරුදු 3 කට වාහන ගෙන්වන්නේ නෑ

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දේශපාලනේ වෙනයි මව්රට වෙනයි
    මේක දියුණු කරන්න උදව් කරපන්
    පවල් පිටින් රට පැනල උපන් රටට ගරහන් නැතුව
    එක තමා ඔයි උපන් රට වෙනස් කරන තමා පවුල් පිටින් රට යන්නේ ... ළමයින්ගේ හරි උන්ගේ ළමයින්ගේ හරි වෙනස් වෙනවනේ ... එතකොට ඉතින් උපන් රට උපන් රට ගගා මේකට හමිනෙන්න ඕනේ නෑ .. v8 බැරි නං බවුසර් හරි ගෙන්න ගෙන ඕනේ පුකක් ගහගත්තා දෙන් ..
    මේක දියුණු කරන්න නං ඉන්න එවුන් ඔක්කොම මරල දාල මුල ඉදන් පටන් ගන්න ඕනේ ... අවරුදු 70ක් තිස්සේ මුන් නිකන් පත් උනේ නැනේ .. චන්දෙ අරන්නේ ගියේ ..

    චන්දෙ දෙන්න එකෙක් නැත්තන් මොකෙක්ටවත් නොදී ඉදපන් .. හොරුන්ගෙන් අඩුම හොරට දෙන්න හදන නැතුව ..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ජනාධිපතිතුමා හිතට එකඟව ඒ අවස්ථාවෙ එතුමාගෙ අදහස කියුවෙ. නමුත් රජයේ දුවන්ඩ වාහන නැත්තම් ගූඇන්පී කාරයො කියන්නෙ පයින් යන්ඩ කියලද ? නිකන් බුර බුර හිටපං තව අවුරුදු දහයක්ම තියෙන්නේ අපේ ආණ්ඩුව තමයි. ලොල්.
    :baffled:
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Dancing Queen Reaction GIF by Soul Train
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    ඒ සුද්ද කරන උන් අල්ලන පොලිස් මාම කෙනෙක්ද :baffled: ඔයාට කොමිස් එකක් වගෙ හම්බුවෙනවද ඔත්තු දුන්නම හපොයි ඇයි එහෙම කරේ දැන් මම කොහොමද ආය රෙද්දක් ඇඳගෙන එළකිරි එන්නෙ
    අනිවා ඒකනෙ මේ බැහැල වැඩ කරන්නේ...