අවුරුදු 30කටත් වැඩිය පරණ සින්දුවක්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මේ සෙට් එකම එකම ස්ටේජ් එකක ඉඳන් සින්දු කියනව දක්කාමත ආසයි..:cool:
    මමත් හෙන ආස සින්දුවක්..:yes:

    රොබින්සන් අන්දරය තරම් ආසාවෙන් බලපු කතාවක් නැති තරම්..:love:
    ඉරිද හවස 5:00 ට ද කොහෙද ඕක ඉස්සර ගියේ..:rolleyes:
    ඒකෙ Theme song එකත් මම Mp3 කරල අහ අහ හිටියා..:P
     
    • Like
    Reactions: ijay