patta songs bump
DangerMan119 Well-known member Jul 17, 2013 6,027 1,324 113 on the ROOF Jul 23, 2016 #21 patta songs bump
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Jul 23, 2016 #22 අඩේ මේ සෙට් එකම එකම ස්ටේජ් එකක ඉඳන් සින්දු කියනව දක්කාමත ආසයි.. මමත් හෙන ආස සින්දුවක්.. රොබින්සන් අන්දරය තරම් ආසාවෙන් බලපු කතාවක් නැති තරම්.. ඉරිද හවස 5:00 ට ද කොහෙද ඕක ඉස්සර ගියේ.. ඒකෙ Theme song එකත් මම Mp3 කරල අහ අහ හිටියා.. Reactions: ijay
අඩේ මේ සෙට් එකම එකම ස්ටේජ් එකක ඉඳන් සින්දු කියනව දක්කාමත ආසයි.. මමත් හෙන ආස සින්දුවක්.. රොබින්සන් අන්දරය තරම් ආසාවෙන් බලපු කතාවක් නැති තරම්.. ඉරිද හවස 5:00 ට ද කොහෙද ඕක ඉස්සර ගියේ.. ඒකෙ Theme song එකත් මම Mp3 කරල අහ අහ හිටියා..
TeamSL Active member Mar 26, 2012 646 37 28 42 කළුතර Jul 23, 2016 #23 kellsupun said: fayya mchn owage thawa ekak meka Click to expand... පරණ මතකයන් සිහිකරන ගීතයක්. ඒ කාලේ කොච්චර නිදහස් ද කියල හිතෙනව.
kellsupun said: fayya mchn owage thawa ekak meka Click to expand... පරණ මතකයන් සිහිකරන ගීතයක්. ඒ කාලේ කොච්චර නිදහස් ද කියල හිතෙනව.