නම්බුව බේර ගන්න ඕනි නිසා බන් මෙච්චර කල් හිටියේ.මට ඇඩුනා බන් අම්ම මේ දැන් කියපු කතාවට.අඩෝ වැඩක් නෑ බන්.ශික්.මැරෙන්ඩ හිතුනා බන්.අම්මල පව් බන්.හැම වෙලේම අපි ගැන විතරයි බලන්නේ.හැමදේම තිබිලත් බලපල්ලා විදවනවා.මේවා කරපු පව් බන්.
අම්ම උඹ නිසා ඉවසගෙන ඉදල තියෙන සීන් එකක් නේද...
ටිකක් කල් නිදහසේ හිටපන්කෝ සතියක් දෙකක් යද්දි ඔය සීන් එක අමතක වෙයි..
පොඩ්ඩක් කල් නිදහසේ සල්ලි හොයල තව ටික කාලෙකින් වෙන හොද තැනකින් කටයුත්තක් බලපන්..




