අවුරුදු 40 න් 50 මැරෙන්න ඕනේනම් කොත්තු,ෆ්‍රයි&

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔය ජරාව කන එක මම ලගදි නැවැත්තුව , දැන් කන්නේ උදේට රතු බත් දවල්ට රෑට සුදු බත් , කොළ අනිවාර්යයි කොහිල , අල වර්ග මාළු අනිවාර්යයි හැමදාම , මස් කන්නේ නැ . පිටි කෑම කන්නේ නැ . පලතුරු කන්නේ ගස්ලබු විතරයි ඒකත් ගෙදර වවලා තියෙන්නේ ගස් 10 ක් විතර . :cool:


    Location: සිහින ලෝකේ
    :lol::rofl: