අවුරුදු 42,000 ක් "නිදාගෙන" සිට අවදි වූ පණුවන්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අවුරුදු 42,000 ක් "නිදාගෙන" සිට අවදි වූ පණුවන්

    aKk8r6kBX2KyLTLgY3yLgZ-1024-80.jpg

    සයිබීරියාවේ, පස් මිශ්‍ර අයිස් (Permafrost) දියවීම නිසා ප්ලයිස්ටොසීන් අවධියේ සිට ගැඹුරු නින්දක පසුවූ පසෙහි ජීවත්වන අන්වීක්ෂීය පණුවන් (නෙමටෝඩාවන්) අවදි වී තිබේ. වසර දස දහස් ගණනක් තිස්සේ ශීත කළද, මෙම පණුවන් විශේෂ දෙකක් සාර්ථකව පුනර්ජීවනය වූ බව විද්වතුන් මෑතකදී නව අධ්‍යයනයකින් වාර්තා කළහ.

    ඔවුන්ගේ සොයාගැනීම්, ඩොක්ලඩි ජෛව විද්‍යා සඟරාවේ 2018 මැයි කලාපයේ ප්‍රකාශයට පත් කර ඇති අතර, ආක්ටික් Permafrost හි දීර්ග කාලීන නින්දෙන් පසු බහු සෛලීය ජීවීන් නැවත ජීවනයට පැමිණෙන බවට පළමු සාක්ෂි නිරූපණය කරන බව පර්යේෂකයෝ ලියා තිබේ.

    නව අධ්‍යයනය සඳහා පර්යේෂකයන් ආක්ටික් Permafrost නිධි සාම්පල 300 ක් විශ්ලේෂණය කළ අතර හොඳින් සංරක්‍ෂිත නෙමටෝඩාවන් කිහිපයක් ඇති සාම්පල දෙකක් සොයා ගත්හ. රුසියාවේ යකුටියා හි ඊසානදිග කොටසේ ඇලසෙයා ගඟ අසබඩ පිහිටි ආදී කාලින ලේනුන් ගේ අහාර සහ අපද්‍රව්‍ය තන්පතුවකින් මේ සොයාගැනීම වාර්තා වනවා. එක් සාම්පලයක් වසර 32,000 ක් පමණ පැරණි යැයි ගණන් බලා තිබේ. අනෙක් පර්මාෆ්‍රොස්ට් නියැදිය ඊසානදිග සයිබීරියාවේ කොලිමා ගඟෙන් පැමිණි අතර අසල තැන්පතු වල වයස අවුරුදු 42,000 ක් පමණ පැරණි බව පර්යේෂකයෝ වාර්තා කළහ.

    livescience.com/63187-siberian-permafrost-worms-revive.html

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පනුවෝ දෙන්නම ගැනු සත්තුලු. නැගිට්ට වෙලේ ඉදන් කනවලු. බඩගින්නේ ඉන්න ඇත්තේ. මිහිතලය උණුසුම් වීම නිසා උතුරේ අයිස් දියවෙනවා. අවුරුදු දහස් ගනම් නිදාගෙන හිටපු වයිරස් බැක්ටීරියා සත්තු දැන් අවදිවෙනවා
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,208
    20,822
    113
    හස්තිශෛලපුර
    පනුවෝ දෙන්නම ගැනු සත්තුලු. නැගිට්ට වෙලේ ඉදන් කනවලු. බඩගින්නේ ඉන්න ඇත්තේ. මිහිතලය උණුසුම් වීම නිසා උතුරේ අයිස් දියවෙනවා. අවුරුදු දහස් ගනම් නිදාගෙන හිටපු වයිරස් බැක්ටීරියා සත්තු දැන් අවදිවෙනවා

    ලන්කාව වගේ තමා.. ගෝටායි මහින්දයි වගේ...

    නැගිට්ට වෙලේ ඉදන් කනවලු. බඩගින්නේ ඉන්න ඇත්තේ.

    අවුරුදු ගනම් නිදාගෙන හිටපු වයිරස් බැක්ටීරියා සත්තු දැන් අවදිවෙනවා :lol::lol::lol:

    නාමල් ලන්සා සනත් මිරිස් කුඩ්ඩා

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    පනුවෝ දෙන්නම ගැනු සත්තුලු. නැගිට්ට වෙලේ ඉදන් කනවලු. බඩගින්නේ ඉන්න ඇත්තේ. මිහිතලය උණුසුම් වීම නිසා උතුරේ අයිස් දියවෙනවා. අවුරුදු දහස් ගනම් නිදාගෙන හිටපු වයිරස් බැක්ටීරියා සත්තු දැන් අවදිවෙනවා

    leda enne owalin kiylath hithenawa. :confused::confused:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    කොහොමද අපිත් එවගේ ආත්මෙකට වැටුනොත්. අපිත් ඔහොම ඉදලා ඇති.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    පනුවෝ දෙන්නම ගැනු සත්තුලු. නැගිට්ට වෙලේ ඉදන් කනවලු. බඩගින්නේ ඉන්න ඇත්තේ. මිහිතලය උණුසුම් වීම නිසා උතුරේ අයිස් දියවෙනවා. අවුරුදු දහස් ගනම් නිදාගෙන හිටපු වයිරස් බැක්ටීරියා සත්තු දැන් අවදිවෙනවා

    ගෑනු කොහොමත් කන්න හපන් කාලම දානවා:lol::lol::lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,103
    3,555
    113
    Pls wear a MASK
    ලන්කාව වගේ තමා.. ගෝටායි මහින්දයි වගේ...

    නැගිට්ට වෙලේ ඉදන් කනවලු. බඩගින්නේ ඉන්න ඇත්තේ.

    අවුරුදු ගනම් නිදාගෙන හිටපු වයිරස් බැක්ටීරියා සත්තු දැන් අවදිවෙනවා :lol::lol::lol:

    නාමල් ලන්සා සනත් මිරිස් කුඩ්ඩා

    Ok උඹ තමා පොර.:lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලන්කාව වගේ තමා.. ගෝටායි මහින්දයි වගේ...
    නැගිට්ට වෙලේ ඉදන් කනවලු. බඩගින්නේ ඉන්න ඇත්තේ.
    අවුරුදු ගනම් නිදාගෙන හිටපු වයිරස් බැක්ටීරියා සත්තු දැන් අවදිවෙනවා :lol::lol::lol:

    නාමල් ලන්සා සනත් මිරිස් කුඩ්ඩා

    [/SIZE]

    හැම thread එකේම කක්කි දාන්නේ නැතුව ඉඳින් බන්....
    ඔයා කක්කි ගොඩක් වෙලානේ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හැම thread එකේම කක්කි දාන්නේ නැතුව ඉඳින් බන්....
    ඔයා කක්කි ගොඩක් වෙලානේ

    වික්කාමසිංහගේ පුකේ ඉන්න කිරි පණුවන්ට කොහේ හිටියත් වික්කාමසිංහගේ ගූ ගද ඇරෙන්න වෙන දෙයක් තේරෙන්න නෑනේ බන් :lol::lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පට්ට සීන් එක. හොද හොද දේවල් ඉස්සරහට වෙයිද ඊට කලින්ම ලෝකෙන්ම මිනිස්සු චුත වෙයිද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පට්ට සීන් එක. හොද හොද දේවල් ඉස්සරහට වෙයිද ඊට කලින්ම ලෝකෙන්ම මිනිස්සු චුත වෙයිද?

    ලෝකේ අපි හිතනවට වඩා අමුතුයි. හිතගන්න බැරි දේවල් ඉස්සරහට තියේවි.

    එතකොට මේ සතා අයිස් වල ඉන්න කම් නැවත ඉපදීමක් නැහැ නේද? එහෙම උනිත් එකම ජීවියාගේ ආත්ම දෙකක් !

    තව දෙයක් හිම වලස්සුත් ශිත කාලය තුල මස 6 විතර නිදා ගන්නවා. ශරීරයේ ඔහොමයක් දේවල් අක්‍රිය වෙනවා.

    මම කල්පනා කරේ අපිත් මේවිදියට වෙන්න පුළුවන් නම් (විද්‍යාත්මක ප්‍රබන්දවල තරු අතර සංචරය කරන කොට ශරීරය අකර්මන්‍ය කරනවා අවුරුදු ගානක්) .
     
    • Like
    Reactions: Silly point