අවුරුදු 45ක් මොනවද කරෙ?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අවුරුදු 45ක් මොනවද කරෙ කියලා සාමාන්‍ය මිනිහෙක් ගෙන් ඇහුවට

    හැටදාහෙ ඇමති පඩියෙන් කොටිපතියො උනෙ කොහොමද කියලා දැනට ඉන්න, හිටපු දෙශපාලකයොන්ගෙන් අහන්නෙ නෑ.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    රස්සාවක් නැතුව වයස 45 වෙනකන් ගෙදර ඉන්න එකයි 60 පැනපු උන් දේශපාලනේ කරන එකයි දෙකක් කියලා ඕන මී හරකෙකුට තේරෙනවා. :ROFLMAO::ROFLMAO:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රස්සාවක් නැතුව වයස 45 වෙනකන් ගෙදර ඉන්න එකයි 60 පැනපු උන් දේශපාලනේ කරන එකයි දෙකක් කියලා ඕන මී හරකෙකුට තේරෙනවා. :ROFLMAO::ROFLMAO:
    ස'ට බැරිද අයතතාලෙස උපයපු මුදල් රජයට අරගෙන රට දියුණු කරන්න
    විපක්ෂෙ ඉද්දි රාජිත දත් ගලවලා හම්බ කරානම් රටෙ එකෙක්ගෙවත් දතක් නෑ කියලා ,
    එතකොට පාටලීගෙ ගල්ලගුරු
     
    • Like
    Reactions: akildila and D_Mad

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    මං හිතන්නෙ ඒ අවුරුදු 45 කෙනා බාහිර උපාධියක් කරපු කෙනෙක්. මොකද අවුරුදු 25න් උපාධිය ගත්තා වුනත් අඩුගානේ ගාමන්ට් එකක වත් රස්සාවකට යනවා. ඔය රස්සා දෙන්න කියලා ඉල්ලන්නේ පැන්ශන් එකට ආසවට මිසක් රටට වැඩක් කරන්න නෙමෙයි කියලා තේරෙනවනෙ. කාගෙවත් පැත්තක් අරන් කතා කරන්න අමාරුයි මොකද අපි උන්ගේ ජීවිත කතාව දන්නේ නෑ. නංගිලා මල්ලිලා ඉන්නවද අම්මලා තාත්තල අසනීපෙන්ද කියල දන්නේ නෑනෙ.
     
    මම කියලා බලන්නම්කෝ :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: D_Mad

    ඒකනෙ
    අනුරාධවගෙ එකෙක් නම් පව්නෙ
     
    • Like
    Reactions: D_Mad

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    හැමෝටම මේ අධ්‍යාපන ක්‍රමය වැරදියි කියලා තේරෙනව, ඒත් ඒක කවදාවත් වෙන්නෙ නෑ වෙනස් කරන්නෙත් නෑ. දැක්කනෙ ශිෂ්‍යත්වේ අහෝසි කරන්න ගිහිල්ලත් ඒක කරන්න වුනේ නෑනේ. ආර්ට් කරන එවුන් එහෙම පව්, උන්ට අයිටී එක්ක වේගයෙන් වෙනස් වෙන ලෝකෙත් එක්ක හැඩගැහෙන්න අමාරුයි. ගවර්මන්ට් එවුන්ට විතරක් නෙමේ ග්‍රීන් යුනි එකෙ එවුන්ටත් රස්සා නෑ කියලා පත්තරෙ දැක්කා.
     
    • Like
    Reactions: akildila and D_Mad

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මේක ඇත්ත කතාව.දේශපාලනය ආපු පොල් හිගන්නෙක්.ඇමති කෙනෙක් උනා.අටෙහි සතේ තිබ්බ නැති එකෙක්.මිනිහා ගෑනි එක්ක යනවලු කොලඹින් ඈත නුවර පැත්තේ ආසනය තියෙන ගමට. කඩුගන්නවේදි කෝල් එකක් එනවා සෑර් ඔබතුමාගේ කොලඹ ගෙදර් විශාල ගින්නක්.ඒක අපි නිවමින් ඉන්නවා කියලා.ඌට කොලඹ තියා ගමේවත් ගෙයක් ගහගනන් බැරුව හිටපු එකෙක්.වෙන එකෙක්නම් ගමන නවත්තලා කොලඹ එනවා.මූ ආ ඇත්තද ඕක නිවලා දානවා කියල යන ගමන ගියාලු.ඒ කියන්නේ ගෙයක් ගිනි ගන්න එකත් ඌට නතින්.කොහොම ගැහිල්ලක්ද හිතපන්කො
     
    • Like
    Reactions: D_Mad

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අවුරුදු 45ක් මොනවද කරෙ කියලා සාමාන්‍ය මිනිහෙක් ගෙන් ඇහුවට

    හැටදාහෙ ඇමති පඩියෙන් කොටිපතියො උනෙ කොහොමද කියලා දැනට ඉන්න, හිටපු දෙශපාලකයොන්ගෙන් අහන්නෙ නෑ.
    anna sira kathawa oka ahanna thibba gotagen eha paththata
     
    • Like
    Reactions: akildila

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    රස්සාවක් නැතුව වයස 45 වෙනකන් ගෙදර ඉන්න එකයි 60 පැනපු උන් දේශපාලනේ කරන එකයි දෙකක් කියලා ඕන මී හරකෙකුට තේරෙනවා. :ROFLMAO::ROFLMAO:
    මී හරකුන්ටත් අන්ත දැනුමක් තියෙන ඕඩියන්ස් එකකට තමයි ඔය සමහර උන් කතා කරන්නේ බං. උන් ඇන්දෙනවා පට ගාලා. ගූකොතෙ සල්ලිවලින් ෆන්ඩ් වෙන ටයිප්රයිටර් ඩයල් ටික සෝෂල් මිඩියා රෙනවා. ඒක අවුලක් නෑ. ඒත් අවුල මේ වගේ හොද ෆෝරම් වල රෙවන එක
     
    • Like
    Reactions: Gonawala_GUNE