අවුරුදු 48ක් හිටවපු අඹ කෝ ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    @ 2.01 apparel industry ---- පුපෙන් හිනා.... යකෝ එදා පුතානොගේ පියානෝ ගාමන්ට් හදද්දි .... අම්මේ තාත්තේ අපේ කෙල්ලො දම්මලා සුද්දන්ට ජංගි මස්සනවා කියපි උනුත් හිටියා​

    • Like
    Reactions: Dr.Amdan

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    @ 2.01 apparel industry ---- පුපෙන් හිනා.... යකෝ එදා පුතානොගේ පියානෝ ගාමන්ට් හදද්දි .... අම්මේ තාත්තේ අපේ කෙල්ලො දම්මලා සුද්දන්ට ජංගි මස්සනවා කියපි උනුත් හිටියා​

    😂 😂 😂 ඇවිල්ලා ඇවිල්ලා අදත් ඇවිල්ලා 😂😂😂😂 ටිපර් රථය ඉදිරියෙන්ම ගාල් කරලා 😂 හාමුට කරදරයක්න්නන් පොර එතන 😂😂
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    @ 2.01 apparel industry ---- පුපෙන් හිනා.... යකෝ එදා පුතානොගේ පියානෝ ගාමන්ට් හදද්දි .... අම්මේ තාත්තේ අපේ කෙල්ලො දම්මලා සුද්දන්ට ජංගි මස්සනවා කියපි උනුත් හිටියා​

    පල් මොඩයෙක් වගේ පරන හුත්තවල් කතා කරන්න එපා. ඒව කියපු උන් මෑතක එහෙම කිව්වද. අවුරුදු 30 ක් පරන කතා නිකං ගමේ සොපි ආච්චි වගේ හැමදමා කියවන්න එප. පොඩ්ඩක් මොලේ තියන මිනිහෙක් විදියට කල්පනා කරපන් පුන්චි මොලෙන් උබේ, ඒමිනිහ කියන කතාව කොයිතරම් ප්‍රොඩක්ටිව්ද කියල. අදටත් එක පකෙක් රටේ ප්‍රොඩක්ශන් එක නංවන්න කර්මාන්තශාලාවක් හදන්න එනවද. නෑ නයට කනව