අවුරුදු 5 දී ''මම ඔයාට ආදරෙයි''

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    අවුරුදු 5 දී ''මම ඔයාට ආදරෙයි''

    From http://www.facebook.com/l0w3thna
    ♥අවුරුදු 5 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ඇහුවා ''ආදරෙයි කියන්නේ මොකද්ද'' කියලා.
    ♥අවුරුදු 15 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ලැජ්ජාවෙන් හිනාවෙලා බිම බලා ගත්තා.
    ♥අවුරුදු 20 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ඔයාගේ මූණ මගේ පපුවට තද කරලා මගේ අත තදින් අල්ල ගත්තා.
    ♥අවුරුදු 25 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට උදේ කෑම හදල දීලා නළලට හාදුවක් දීලා මට කිව්වා ''වැඩට යන්න පරක්කු වේවි, ඉක්මන් කරන්න'' කියලා.
    ♥අවුරුදු 30 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට කිව්වා ''ඔයා මට ඇත්තටම ආදරෙයි නම් අද කලින් ගෙදර එන්න'' කියලා.
    ♥අවුරුදු 40 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට කිව්වා ''මම දන්නවා අනේ, පුතාට home work කරන්න උදව් වෙන්න'' කියලා.
    ♥අවුරුදු 50 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මහමින් හිටපු ඇඳුම දිහා බලාගෙනම යන්තමට සිනා සුනා.
    ♥අවුරුදු 60 දී මම ඔයා මට ලියලා එවපු මුල්ම ලියුම අතේ තියාගෙන කියවන අතරේ ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මගේ අත් දෙක තදින් අල්ල ගෙන මගේ මූණ දිහා බලගෙන හිටියා.
    ♥අවුරුදු 70 දී මම රෝහලේ ඇඳේ ඉන්නකොට ඔයා ''මම ඔයාට ආදරෙයි'' කිව්වම මට මොනවත් කියාගන්න බැරුව ඇඬුනා.

    අපි ගොඩාක් වෙලාවට අපි ආදරේ කරන කෙනා ''මම ඔයාට ආදරෙයි'' නැතිනම් ''I Love You'' කිව්වම පිළිතුරු විධියට ''මමත් ඔයාට ආදරෙයි'' හෝ ''I Love You Too'' කියල කියනවා බොහෝ දුරට අඩුයි. ආදරේ පෙන්නන ක්‍රම බොහෝමයක් තිබුනත් අපි කවුරුත් ආසයි අපි අනිත් කෙනාට ආදරෙයි කිව්වම ඒ කෙනත් අපිට ආදරෙයි කියලා කියනවා නම්. මේ දේ අත් විඳපු අයත් ඇති, ඒ අයට වගේම ආදරේ කරන හැම දෙනාටම මේ අදහස වැදගත් වේවි කියලා හිතනවා.

    ''I LOVE YOU'' , There are many ways of expressing love but nothing can play the same magic that these 3 words can play when said in return.

    සැ.යු. මෙය පරිවර්තනයක් බව කරුණාවෙන් සලකන්න.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දුක හිතෙනවා බන්..... කියන්න ගොඩක් තියෙනවා..ඒත් මුකුත් නොකිය ඉන්නම්...
    +5 රෙප්
     
    • Like
    Reactions: bhanukanadeesha

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83

    apo.... epawenwa bolaww...
    :(:(:(:(:(:(

    ado marama duka hithuna machan.................
    rep add


    සිරාවටම ඇස් වලට කදුලු ආවා:sorry:

    මාර සංවේදියි මචන්.... :)

    පට්ට.... :)

    අරව දුන්න... :)

    aththa thamai ban. mageth es walata kadulu awa dekkama