මේක හරියටම හරි සිස්ටම් එකේ තමා අවුල තියෙන්නෙ. අනික සිස්ටම් එක අකාර්යක්ෂම හින්ද අවුරුද්දට නඩුවාර තුන හතරයි සෙට් වෙන්නෙ උපරිම. ඒවත් කල් ගියාම බඩුම තමා.ඕක lawyer ල කරන වැඩක් නෙවෙයි. Process එක දන්න නිසා ආ 52න් හරි ආව ඒක ගැන සතුටු වෙන්න කියලා තමා කියන්න තියෙන්නේ. ඇත්තටම ඔතන එහෙම කාගේවත් මිනිස්සුන්ගේ වැරද්දක් නෑ. ඒ වෙන්නේ process එක කාර්යක්ෂම නැති ගැටලුවක්.
