එහෙම කියන්න එපා ඩෝබිලා වගේ අයත් ඉන්න පුළුවන් නෙ.ඕන ගොනෙක්ට තේරෙනව බන් අවුරුදු 60ක් පරන නෑ කියලා ඕක
මට මතකයි ඉස්සර අපි colombo motor show පලවෙනි පාරට තියනකොට ඒක බලන්න පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එක අරන් BMICH එකට යනව. එතකොටනම් දඩාර වතුර වලවල් තිබ්බා. පට්ට චොර. ඒ ඉතින් අවුරුදු 60කට කලින් නෙවෙයිනේ 2005 විතර. ඊට පස්සෙ ඕක ඔය හොඳට සේරම හදලනෙ තියෙන්නෙ.ඕන ගොනෙක්ට තේරෙනව බන් අවුරුදු 60ක් පරන නෑ කියලා ඕක
ජෙප්පොත් එහෙමනේ බලේ නැති කාලේ කලින් ආණ්ඩු වලට වැඩ කරන්න දුන්නෙම නෑනේ වැඩ වර්ජනයි උත්ගෝෂණයිමේ ආණ්ඩුවත් එක්ක මාර ඉරිසියාවන් නේ තියෙන්නේ මේ රට සංවර්ධන වෙලා ඉදිරියට යනවා මුන්ට බලන් ඉන්න හරි අමාරුයි