අවුරුදු 60 කින් repair කරන bus stand පචේ!

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,948
    28,868
    113
    ඉස්සෙල්ල හොරුන්ට කඩේ යන අපත පත්තර කියවන්නන්ගේ මේ රට බේරගන්න ඕන තොට යකෝ මේ ආණ්ඩුවත් එක්ක මාර ඉරිසියාවන් නේ තියෙන්නේ මේ රට සංවර්ධන වෙලා ඉදිරියට යනවා මුන්ට බලන් ඉන්න හරි අමාරුයි ඇන්ටිජන් හොරාගේ ආර්ථිකයේ අවුල් ඇති දැන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,633
    86,999
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044


    මේ පාර රනිල් මහත්තය නෙවෙයි මහින්ද මාත්තයා වෙලා. 😂
    යකෝ අඩු ගානෙ ඕක දෙක නැති ඔසාමා, ලැට් උදාර වගේ එකෙකුටවත් දීපන් දාන්න කියලා. 🙈
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,369
    8,427
    113
    Galaha
    ඕන ගොනෙක්ට තේරෙනව බන් අවුරුදු 60ක් පරන නෑ කියලා ඕක
    මට මතකයි ඉස්සර අපි colombo motor show පලවෙනි පාරට තියනකොට ඒක බලන්න පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එක අරන් BMICH එකට යනව. එතකොටනම් දඩාර වතුර වලවල් තිබ්බා. පට්ට චොර. ඒ ඉතින් අවුරුදු 60කට කලින් නෙවෙයිනේ 2005 විතර. ඊට පස්සෙ ඕක ඔය හොඳට සේරම හදලනෙ තියෙන්නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,850
    113
    සේදවත්ත
    ඕවට cctv දාන්න ඕනේ.
    පොලිසිය නිතර ඉන්න ඕනේ , කොටින්ම පොලිස් සේවා ස්ථානයක් ඕනේ ඔතනට

    බලහන් tv උඩ නැගලා ගලවන් යනවනේ අපේ උන් මේක හදලා වැඩක් ද .
     
    • Like
    Reactions: monson

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,016
    113
    Panadura
    මේ ආණ්ඩුවත් එක්ක මාර ඉරිසියාවන් නේ තියෙන්නේ මේ රට සංවර්ධන වෙලා ඉදිරියට යනවා මුන්ට බලන් ඉන්න හරි අමාරුයි
    ජෙප්පොත් එහෙමනේ බලේ නැති කාලේ කලින් ආණ්ඩු වලට වැඩ කරන්න දුන්නෙම නෑනේ වැඩ වර්ජනයි උත්ගෝෂණයි
     
    • Haha
    Reactions: dayt0na