අවුරුදු 9ක් ගිහින් ගානක්වත් නෑ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    1663433540686.png

    ඒකාලෙ GTA V ගහන්න තරම් pc එකේ spec නැති නිසා එක එකාගෙ live බල බල හිටියෙ දැන් සල්ලි දීලා account අරගෙන online play කරනවා​
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං open world games වලට ආස නැහැ.
    GTA එහෙම පොඩ්ඩක්වත් සෙට් නෑ, ඔලුවත් රිදෙනවා:no:

    All time fav :love:
    • Last of US 1 & 2
    • Outlast
    • Amnesia
    • Uncharted 4
    • Beyond two souls
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    me awurudu 9ta graphics loku dinuwak wune na .. mama me wenakal Metro play kara dan EK awe thama madi ban quality
    mekata mod awa real life graphic thiyana eka dammama supiri

    මං open world games වලට ආස නැහැ.
    GTA එහෙම පොඩ්ඩක්වත් සෙට් නෑ, ඔලුවත් රිදෙනවා:no:

    All time fav :love:
    • Last of US 1 & 2
    • Outlast
    • Amnesia
    • Uncharted 4
    • Beyond two souls
    fps adu karala gahanakota oluwa ridenawa eka samanya deyak