දන්නෙම නැතුව අවුරුදු 9 කුත් ගිහින්. ඔබ කල සේවය අපට අමතක නැත කුමරුනි. 1 like = 1 respect
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Jul 14, 2020 #1 දන්නෙම නැතුව අවුරුදු 9 කුත් ගිහින්. ඔබ කල සේවය අපට අමතක නැත කුමරුනි. 1 like = 1 respect Reactions: Master malli, ruchira55, HmNRazor and 3 others
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Jul 16, 2020 #2 මේවා එක්ක, මේ දවස් වල කතා වෙන දේවල් එක්ක, එහෙම දැක්කම හිතා ගන්න බෑ අපි හිනාවෙන්න ඔනිද අඬන්න ඕනිද කියලා. එක්කො මුන්ට පිස්සු නැත්තන් අපිට පිස්සු. හිතන්න ගියොත් මොළේ Fuse එක කරවෙන හින්දා හිතන එක නතරකලා...... Reactions: ryandok
මේවා එක්ක, මේ දවස් වල කතා වෙන දේවල් එක්ක, එහෙම දැක්කම හිතා ගන්න බෑ අපි හිනාවෙන්න ඔනිද අඬන්න ඕනිද කියලා. එක්කො මුන්ට පිස්සු නැත්තන් අපිට පිස්සු. හිතන්න ගියොත් මොළේ Fuse එක කරවෙන හින්දා හිතන එක නතරකලා......
helplesser Well-known member Nov 20, 2017 18,012 27,670 113 36 Mirihana alis.alberta.ca Jul 16, 2020 #3 HmNRazor said: මේවා එක්ක, මේ දවස් වල කතා වෙන දේවල් එක්ක, එහෙම දැක්කම හිතා ගන්න බෑ අපි හිනාවෙන්න ඔනිද අඬන්න ඕනිද කියලා. එක්කො මුන්ට පිස්සු නැත්තන් අපිට පිස්සු. හිතන්න ගියොත් මොළේ Fuse එක කරවෙන හින්දා හිතන එක නතරකලා...... Click to expand... පිස්සුද මල්ලි හිතන්න එපා. ඇස්දෙක පියාගෙන ගිහින් පොහොට්ටුවට කතිරේ ගහල වරෙන් අනිත් ලක්ස 69 ගොන් රැල වගේ Reactions: ryandok and HmNRazor
HmNRazor said: මේවා එක්ක, මේ දවස් වල කතා වෙන දේවල් එක්ක, එහෙම දැක්කම හිතා ගන්න බෑ අපි හිනාවෙන්න ඔනිද අඬන්න ඕනිද කියලා. එක්කො මුන්ට පිස්සු නැත්තන් අපිට පිස්සු. හිතන්න ගියොත් මොළේ Fuse එක කරවෙන හින්දා හිතන එක නතරකලා...... Click to expand... පිස්සුද මල්ලි හිතන්න එපා. ඇස්දෙක පියාගෙන ගිහින් පොහොට්ටුවට කතිරේ ගහල වරෙන් අනිත් ලක්ස 69 ගොන් රැල වගේ
giggee Well-known member Jan 26, 2008 10,681 2,125 113 Jul 16, 2020 #4 2005 kotiya wechcha Ranil wa 2010 wenni kuhaka lamapayata hamu una eke owa monawada.... 2005 Mahindata redi nathuwa kade gihin poster gahala stage gahala tamanage punchi ammage lamayata mihin air ekata deshapalana pathweemak gaththu kalakanni lapya e nayakayntama baina hatiyata owa monawada Reactions: dilann and Udaya Ponnampila
2005 kotiya wechcha Ranil wa 2010 wenni kuhaka lamapayata hamu una eke owa monawada.... 2005 Mahindata redi nathuwa kade gihin poster gahala stage gahala tamanage punchi ammage lamayata mihin air ekata deshapalana pathweemak gaththu kalakanni lapya e nayakayntama baina hatiyata owa monawada
Udaya Ponnampila Well-known member Aug 14, 2015 793 620 93 Jul 16, 2020 #5 giggee said: 2005 kotiya wechcha Ranil wa 2010 wenni kuhaka lamapayata hamu una eke owa monawada.... 2005 Mahindata redi nathuwa kade gihin poster gahala stage gahala tamanage punchi ammage lamayata mihin air ekata deshapalana pathweemak gaththu kalakanni lapya e nayakayntama baina hatiyata owa monawada Click to expand... ekanam aththa kalakanni jeppo e kale ranilge pathuru ariya. ita passe UNP ekata support karanawa kiyala awilla moda puthano ekka kallak galawagena giya. okun yana thana iwarai.
giggee said: 2005 kotiya wechcha Ranil wa 2010 wenni kuhaka lamapayata hamu una eke owa monawada.... 2005 Mahindata redi nathuwa kade gihin poster gahala stage gahala tamanage punchi ammage lamayata mihin air ekata deshapalana pathweemak gaththu kalakanni lapya e nayakayntama baina hatiyata owa monawada Click to expand... ekanam aththa kalakanni jeppo e kale ranilge pathuru ariya. ita passe UNP ekata support karanawa kiyala awilla moda puthano ekka kallak galawagena giya. okun yana thana iwarai.
ruchira55 Well-known member Mar 23, 2012 39,891 40,670 113 Jul 16, 2020 #6 ඒ කාලේ කටින් රෙස්පෙක්ට් කරලා නිකන් හිටියෙ නෑ සම්මානත් දීගත්තා Reactions: ryandok
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Jul 16, 2020 #7 helplesser said: පිස්සුද මල්ලි හිතන්න එපා. ඇස්දෙක පියාගෙන ගිහින් පොහොට්ටුවට කතිරේ ගහල වරෙන් අනිත් ලක්ස 69 ගොන් රැල වගේ Click to expand... හම්මේ! දේස පාලනේ අැදලා ගන්නවා නෙමෙයි ඉතින්......... ගොඩක් මැතිවරණ, මහ මැතිවරනණ වලට මම රට හිටියේ. High-Commission එකෙන් Ticket එකක් නිකන් ලැබුන නිසා අන්තිම ජනාධිපතිවරනේට අැවිල්ලා මනාපේ දීලා ගියා. මේපාර ලංකාවේ නිසා කිසි සමාවක් නැති scene 1ක් තියෙන්නේ. අසරණයි............!!! Reactions: ryandok
helplesser said: පිස්සුද මල්ලි හිතන්න එපා. ඇස්දෙක පියාගෙන ගිහින් පොහොට්ටුවට කතිරේ ගහල වරෙන් අනිත් ලක්ස 69 ගොන් රැල වගේ Click to expand... හම්මේ! දේස පාලනේ අැදලා ගන්නවා නෙමෙයි ඉතින්......... ගොඩක් මැතිවරණ, මහ මැතිවරනණ වලට මම රට හිටියේ. High-Commission එකෙන් Ticket එකක් නිකන් ලැබුන නිසා අන්තිම ජනාධිපතිවරනේට අැවිල්ලා මනාපේ දීලා ගියා. මේපාර ලංකාවේ නිසා කිසි සමාවක් නැති scene 1ක් තියෙන්නේ. අසරණයි............!!!