අවුරුදු 9 ක් ගිහින්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දන්නෙම නැතුව අවුරුදු 9 කුත් ගිහින්. ඔබ කල සේවය අපට අමතක නැත කුමරුනි.

    TQynPTs.jpg


    1 like = 1 respect
     

    HmNRazor

    Well-known member
  • මේවා එක්ක, මේ දවස් වල කතා වෙන දේවල් එක්ක, එහෙම දැක්කම හිතා ගන්න බෑ අපි හිනාවෙන්න ඔනිද අඬන්න ඕනිද කියලා. එක්කො මුන්ට පිස්සු නැත්තන් අපිට පිස්සු. හිතන්න ගියොත් මොළේ Fuse එක කරවෙන හින්දා හිතන එක නතරකලා...... :lol::lol:
     
    • Like
    Reactions: ryandok

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,012
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේවා එක්ක, මේ දවස් වල කතා වෙන දේවල් එක්ක, එහෙම දැක්කම හිතා ගන්න බෑ අපි හිනාවෙන්න ඔනිද අඬන්න ඕනිද කියලා. එක්කො මුන්ට පිස්සු නැත්තන් අපිට පිස්සු. හිතන්න ගියොත් මොළේ Fuse එක කරවෙන හින්දා හිතන එක නතරකලා...... :lol::lol:

    පිස්සුද මල්ලි හිතන්න එපා.
    ඇස්දෙක පියාගෙන ගිහින් පොහොට්ටුවට කතිරේ ගහල වරෙන් අනිත් ලක්ස 69 ගොන් රැල වගේ :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    2005 kotiya wechcha Ranil wa 2010 wenni kuhaka lamapayata hamu una eke owa monawada.... 2005 Mahindata redi nathuwa kade gihin poster gahala stage gahala tamanage punchi ammage lamayata mihin air ekata deshapalana pathweemak gaththu kalakanni lapya e nayakayntama baina hatiyata owa monawada :D :yes: ;) :D
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    2005 kotiya wechcha Ranil wa 2010 wenni kuhaka lamapayata hamu una eke owa monawada.... 2005 Mahindata redi nathuwa kade gihin poster gahala stage gahala tamanage punchi ammage lamayata mihin air ekata deshapalana pathweemak gaththu kalakanni lapya e nayakayntama baina hatiyata owa monawada :D :yes: ;) :D
    ekanam aththa kalakanni jeppo e kale ranilge pathuru ariya. ita passe UNP ekata support karanawa kiyala awilla moda puthano ekka kallak galawagena giya. okun yana thana iwarai.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඒ කාලේ කටින් රෙස්පෙක්ට් කරලා නිකන් හිටියෙ නෑ සම්මානත් දීගත්තා
     
    • Love
    Reactions: ryandok

    HmNRazor

    Well-known member
  • පිස්සුද මල්ලි හිතන්න එපා.
    ඇස්දෙක පියාගෙන ගිහින් පොහොට්ටුවට කතිරේ ගහල වරෙන් අනිත් ලක්ස 69 ගොන් රැල වගේ :lol:

    හම්මේ! දේස පාලනේ අැදලා ගන්නවා නෙමෙයි ඉතින්......... ගොඩක් මැතිවරණ, මහ මැතිවරනණ වලට මම රට හිටියේ. High-Commission එකෙන් Ticket එකක් නිකන් ලැබුන නිසා අන්තිම ජනාධිපතිවරනේට අැවිල්ලා මනාපේ දීලා ගියා. මේපාර ලංකාවේ නිසා කිසි සමාවක් නැති scene 1ක් තියෙන්නේ. අසරණයි............!!! :lol::rofl::lol::rofl:
     
    • Haha
    Reactions: ryandok