අවුරුදු 91 ක් පමණයි!!

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
අවුරුදු 91 ක් පමණයි!!

91-Years-Old-Yoga-Teacher.jpg

ගිනස් වාර්තා පොතට එක්වූ ලොව වයස්ගතම යෝගා ගුරුවරිය

(වීඩියෝ සහිතයි)
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙසෙන වයස අවුරුදු 91 ක් වන නමුත් තවමත් යෝගා උගන්වන කාන්තාවක් ලෝක වාර්තාවක් තබා ඇත.
ඒ ලොව වයස්ගතම යෝගා ගුරුවරිය ලෙසයි. නමින් “ෆෙර්නිස් පේට්ස්” නම් ඇය අවුරුදු 50 ක කාලයක් තිස්සේ යෝගා කරමින් සිටියි, ඒ වගේම ඇයට අවු. 70,80, හා 90 වයස් වල ශිෂ්‍යන් සිටීයි.
යෝගා මගින් තමාගේ ශරීරයට හොඳ ශක්තියක් ලබාදෙන බවත් ඕනෑම දෙයක් පහසුවෙන් විඳියහැකි ගුණාංගයත් වර්ධනය කරන බවත් ඇය පවසයි.

Source: RealGossipLanka.com

:D:D:lol::lol::lol:
 
  • Like
Reactions: 5tech