අවුරුදු 91 ක් පමණයි!!
ගිනස් වාර්තා පොතට එක්වූ ලොව වයස්ගතම යෝගා ගුරුවරිය
(වීඩියෝ සහිතයි)
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙසෙන වයස අවුරුදු 91 ක් වන නමුත් තවමත් යෝගා උගන්වන කාන්තාවක් ලෝක වාර්තාවක් තබා ඇත.
ඒ ලොව වයස්ගතම යෝගා ගුරුවරිය ලෙසයි. නමින් “ෆෙර්නිස් පේට්ස්” නම් ඇය අවුරුදු 50 ක කාලයක් තිස්සේ යෝගා කරමින් සිටියි, ඒ වගේම ඇයට අවු. 70,80, හා 90 වයස් වල ශිෂ්‍යන් සිටීයි.
යෝගා මගින් තමාගේ ශරීරයට හොඳ ශක්තියක් ලබාදෙන බවත් ඕනෑම දෙයක් පහසුවෙන් විඳියහැකි ගුණාංගයත් වර්ධනය කරන බවත් ඇය පවසයි.
Source: RealGossipLanka.com