අවුරුදු_බෝනස්_හම්බුනා
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Mar 25, 2018 #4 අවුලක් නෑ බජට් එකේදී රුපියලකින් දෙකකින් ආයේ අඩු කරනවා
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Mar 25, 2018 #5 ෂා නියමයි.. වික්කාමසිංහ මහත්තයාගේ පංචවිධ ප්රතිපත්තිය නිසා මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවනේ.. වොක්සාවගන් කාර්, රන් බඩු නිදහස් කිරීම්, ෆ්රී වයිපයි, ආර්ථික කලාප, ටයර් ෆැක්ටරි, මොනෝ රේල් මේ වගේ කොච්චර ආර්ථිකේ දියුණු උනාද? ඇයි සංවර්ධන News වලින් හැමදාම ගොන්සෝන් දාන්නේ. ඉතින් මෙහෙම වැඩි කලාට කමක් නෑ. පරාක්රමබාහු යුගය ඇවිල්ල තියෙන්නේ..
ෂා නියමයි.. වික්කාමසිංහ මහත්තයාගේ පංචවිධ ප්රතිපත්තිය නිසා මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවනේ.. වොක්සාවගන් කාර්, රන් බඩු නිදහස් කිරීම්, ෆ්රී වයිපයි, ආර්ථික කලාප, ටයර් ෆැක්ටරි, මොනෝ රේල් මේ වගේ කොච්චර ආර්ථිකේ දියුණු උනාද? ඇයි සංවර්ධන News වලින් හැමදාම ගොන්සෝන් දාන්නේ. ඉතින් මෙහෙම වැඩි කලාට කමක් නෑ. පරාක්රමබාහු යුගය ඇවිල්ල තියෙන්නේ..
P Pium Witharanage Member Jun 23, 2016 1,044 136 0 Maharagama Mar 25, 2018 #6 දුම්රිය ගාස්තු 80% ඉහළට??
dxx Well-known member Dec 26, 2011 18,498 22,162 113 Mar 25, 2018 #8 Pium Witharanage said: දුම්රිය ගාස්තු 80% ඉහළට?? Click to expand... ඒකනම් බයිලාවක්.
Emios Well-known member Dec 10, 2009 75,496 67,842 113 Mar 25, 2018 #9 Pium Witharanage said: දුම්රිය ගාස්තු 80% ඉහළට?? Click to expand... Ow one nethi unuth train eke yanawane
Pium Witharanage said: දුම්රිය ගාස්තු 80% ඉහළට?? Click to expand... Ow one nethi unuth train eke yanawane
parallax Well-known member Dec 11, 2011 2,080 1,146 113 CIA Headquartes, Langly, Virginia Mar 25, 2018 #10 anthima train ticket sanshodanaya wela tyenne 2008
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Mar 25, 2018 #11 Pium Witharanage said: දුම්රිය ගාස්තු 80% ඉහළට?? Click to expand... අපෝ කොච්චි ගැන නම් ආයිත් කතා කරන්නේ නෑ මන්. මේකේ වික්කාමසින්හට කඩේ යන බෙන්ස් වල යන උන් මට බැන්න කොච්චි වල යන්නේ හිගන්නෝ කියල. මොනෝ රේල් ගැන හිත හිත ස්ව්යන්වින්දනය කරන උන්. දැන් උන්ට හොදට නින්ද යයි
Pium Witharanage said: දුම්රිය ගාස්තු 80% ඉහළට?? Click to expand... අපෝ කොච්චි ගැන නම් ආයිත් කතා කරන්නේ නෑ මන්. මේකේ වික්කාමසින්හට කඩේ යන බෙන්ස් වල යන උන් මට බැන්න කොච්චි වල යන්නේ හිගන්නෝ කියල. මොනෝ රේල් ගැන හිත හිත ස්ව්යන්වින්දනය කරන උන්. දැන් උන්ට හොදට නින්ද යයි
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Mar 25, 2018 #12 දැන්වත් සිපෙට්කෝ ශෙඩ් වලින් තෙල් ගහපන්, එකක් රටේ සල්ලි රටට ලැබෙනවා, කොලිටි තෙල් ලැබෙනවා, අඩුවට ලැබෙනවා,
දැන්වත් සිපෙට්කෝ ශෙඩ් වලින් තෙල් ගහපන්, එකක් රටේ සල්ලි රටට ලැබෙනවා, කොලිටි තෙල් ලැබෙනවා, අඩුවට ලැබෙනවා,
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Mar 25, 2018 #13 Pium Witharanage said: දුම්රිය ගාස්තු 80% ඉහළට?? Click to expand... 15%k wadi karanawa kiwwe?
P Pium Witharanage Member Jun 23, 2016 1,044 136 0 Maharagama Mar 25, 2018 #14 dxx said: ඒකනම් බයිලාවක්. Click to expand... හ්ම්ම්. 15% වැඩි කරනවා කියලා තමයි news වල තිබ්බෙ.
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,058 22,125 113 ගම මහනුවරයි Mar 25, 2018 #15 මිනිහෝ තොපි ලෝක ආර්ථිකේ ගැන මොකුත් දන්නේ නැද්ද ? බලපිය බොර තෙල් බැරල් එකක මිල කියද කියල ... නැත්නම් නොදන්නා මගුල් කතා නොකර හිටපියවූ ... මෝඩ page කාරයෝ දාන ඒවා මේකේ share නොකර ... උන්ට මොලයක් තිබ්බ නම් ඕව හද හද FB එකේ කාල කන්නියෝ වෙනවද ?
මිනිහෝ තොපි ලෝක ආර්ථිකේ ගැන මොකුත් දන්නේ නැද්ද ? බලපිය බොර තෙල් බැරල් එකක මිල කියද කියල ... නැත්නම් නොදන්නා මගුල් කතා නොකර හිටපියවූ ... මෝඩ page කාරයෝ දාන ඒවා මේකේ share නොකර ... උන්ට මොලයක් තිබ්බ නම් ඕව හද හද FB එකේ කාල කන්නියෝ වෙනවද ?
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,058 22,125 113 ගම මහනුවරයි Mar 25, 2018 #16 Radical78 said: දැන්වත් සිපෙට්කෝ ශෙඩ් වලින් තෙල් ගහපන්, එකක් රටේ සල්ලි රටට ලැබෙනවා, කොලිටි තෙල් ලැබෙනවා, අඩුවට ලැබෙනවා, Click to expand... oil රිග්ස් කීයක් තියෙනවද ලංකාවේ මිනිහෝ
Radical78 said: දැන්වත් සිපෙට්කෝ ශෙඩ් වලින් තෙල් ගහපන්, එකක් රටේ සල්ලි රටට ලැබෙනවා, කොලිටි තෙල් ලැබෙනවා, අඩුවට ලැබෙනවා, Click to expand... oil රිග්ස් කීයක් තියෙනවද ලංකාවේ මිනිහෝ
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,058 22,125 113 ගම මහනුවරයි Mar 25, 2018 #19 Date Comment අවුරුදු_බෝනස්_හම්බුනා 03-25-2018 03:24 PM போய் ரானிலின் கழுதை நக்கு. உங்கள் தாய் வேĩ ගොන් අනාත page කාරයෙක්ට රිදිලා .. දෙමලෙන් කපල...තේරෙන්නෙත් නැ
Date Comment අවුරුදු_බෝනස්_හම්බුනා 03-25-2018 03:24 PM போய் ரானிலின் கழுதை நக்கு. உங்கள் தாய் வேĩ ගොන් අනාත page කාරයෙක්ට රිදිලා .. දෙමලෙන් කපල...තේරෙන්නෙත් නැ