අවුරුදු_බෝනස්_හම්බුනා

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අවුරුදු_බෝනස්_හම්බුනා

    29543120_600725263614030_2715234015071168618_n.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ෂා නියමයි.. වික්කාමසිංහ මහත්තයාගේ පංචවිධ ප්‍රතිපත්තිය නිසා මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවනේ.. වොක්සාවගන් කාර්, රන් බඩු නිදහස් කිරීම්, ෆ්‍රී වයිපයි, ආර්ථික කලාප, ටයර් ෆැක්ටරි, මොනෝ රේල් මේ වගේ කොච්චර ආර්ථිකේ දියුණු උනාද? ඇයි සංවර්ධන News වලින් හැමදාම ගොන්සෝන් දාන්නේ. ඉතින් මෙහෙම වැඩි කලාට කමක් නෑ. පරාක්‍රමබාහු යුගය ඇවිල්ල තියෙන්නේ.. :cool::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දුම්රිය ගාස්තු 80% ඉහළට?? :confused::confused::confused:

    අපෝ කොච්චි ගැන නම් ආයිත් කතා කරන්නේ නෑ මන්. මේකේ වික්කාමසින්හට කඩේ යන බෙන්ස් වල යන උන් මට බැන්න කොච්චි වල යන්නේ හිගන්නෝ කියල. මොනෝ රේල් ගැන හිත හිත ස්ව්‍යන්වින්දනය කරන උන්. දැන් උන්ට හොදට නින්ද යයි :angry:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැන්වත් සිපෙට්කෝ ශෙඩ් වලින් තෙල් ගහපන්,
    එකක් රටේ සල්ලි රටට ලැබෙනවා,
    කොලිටි තෙල් ලැබෙනවා,
    අඩුවට ලැබෙනවා,
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි
    මිනිහෝ තොපි ලෝක ආර්ථිකේ ගැන මොකුත් දන්නේ නැද්ද ?:frown:
    බලපිය බොර තෙල් බැරල් එකක මිල කියද කියල ... :angry: නැත්නම් නොදන්නා මගුල් කතා නොකර හිටපියවූ ... :growl:

    මෝඩ page කාරයෝ දාන ඒවා මේකේ share නොකර ... :frown:
    උන්ට මොලයක් තිබ්බ නම් ඕව හද හද FB එකේ කාල කන්නියෝ වෙනවද ? :lol:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි
    දැන්වත් සිපෙට්කෝ ශෙඩ් වලින් තෙල් ගහපන්,
    එකක් රටේ සල්ලි රටට ලැබෙනවා,
    කොලිටි තෙල් ලැබෙනවා,
    අඩුවට ලැබෙනවා,

    :lol::lol::lol:oil රිග්ස් කීයක් තියෙනවද ලංකාවේ මිනිහෝ :lol::lol:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි
    Date Comment
    අවුරුදු_බෝනස්_හම්බුනා 03-25-2018 03:24 PM போய் ரானிலின் கழுதை நக்கு. உங்கள் தாய் வே&#297
    ගොන් අනාත page කාරයෙක්ට රිදිලා .. දෙමලෙන් කපල...තේරෙන්නෙත් නැ :lol: