image upload without registration
promotion එකත් ඒක්කම අලුත් ඔපිස් එකකුත් ලැබුනා.සැලරිත් ඉන්ක්‍රිස් උනා .යකො මේකේ කෙල්ලෙක් ඉන්නම දෙන්නෙ නැහැනෙ.. මැරිඩ් කියලවත් බලන්නෙ නැතිව ඇගටම එනවා.. කියපල්ල මචංල මොකක්ද මං කරන්න ඕනි...වයිප්ට හරි ආදරෙයි මං... මේකත් පට්ට ලස්සනයි.. හැබැයි පුතො එන්නෙ සහොදර කමට නෙවෙයි කියලනම් පැහැදිලියි... for your views....
Last edited:



