අවුලක්_SLT_Fiber_එකේ

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    Screenshot_2017_11_13_21_14_09_300_org_zwanoo_android_speedtest.png

    SLT Fiber connection eka samahara welawata drop wenawa. ehema una welawaka speedtest eka kala :( Ping rate eka wediy ambanak :(

    Wade kiyanne disconnect wenne neha, router eke indicators ok.

    SLT ekenuth ewith 2parak check kara, router ekath maru karala giya..
    SLT DNS issue ekakda meka?

    Me prashne tienawada umbalatath?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    SLT එකෙන් ඇවිල්ලා router එක මාරුකරාම හරිගියෙ නැද්ද ඉතින් ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔය router එකේ link errors බලන්න තැනක් තියෙනවද. මම ඔය slt fiber router එකකට රිංගලා නැති නිසා කියන්න දන්නෙ නෑ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Slt එක ගැන කථා කරලා වැඩක් නැ, කියන්නේ මොකක්ද router එක රිසෙට් කරන්න කෙබල් ගලවලා ගාහාලා බලන්න , peo tv නම් hdmi කෙබල් හරිද බලන්න router එක රිසෙට් කරන්න ඔවා slt එකෙ ටෙක්නිකල් ඉන්නෙ අමු කබ්බො පඩි විතරයි උන්ට ඔන , slt උන්ට වැඩිය දෙයක් දන්නවා පොඩි උනුත්
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ow bung .. epaa wela inne.. 3parak awith lines okkoma hodai apahu connection eka refresh karannam kiwwa 3 paarama.. eeyeth drop una raa... Unge ekekwa genalla gedara nawattaganna wenne dan.. :angry:
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    Slt එක ගැන කථා කරලා වැඩක් නැ, කියන්නේ මොකක්ද router එක රිසෙට් කරන්න කෙබල් ගලවලා ගාහාලා බලන්න , peo tv නම් hdmi කෙබල් හරිද බලන්න router එක රිසෙට් කරන්න ඔවා slt එකෙ ටෙක්නිකල් ඉන්නෙ අමු කබ්බො පඩි විතරයි උන්ට ඔන , slt උන්ට වැඩිය දෙයක් දන්නවා පොඩි උනුත්

    ow bung .. epaa wela inne.. 3parak awith lines okkoma hodai apahu connection eka refresh karannam kiwwa 3 paarama.. eeyeth drop una raa... Unge ekekwa genalla gedara nawattaganna wenne dan.. :angry:

    Ow ban unta call karama un reply karanne hariyata api mukuth danne nethi modayo kiala hithan :D