sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    නෑ. Sure එකට ඔයාගෙ Router එකයි Fibre Connection එකයි Connect වෙන තැන පිසිකලි අවුලක් බො‍හෝ දුරට.

    මගෙත් ඔහොම කේස් තිබ්බ connection එකේ. දවසක් කූඹි ගිහින් උන් කෙලෙව්ව රවුටරේට. ඇවිත් හදල ගියාට පස්සෙ අර කලින් තිබ්බ කේස් එක නැත්තටම නැති වෙලා තිබුනා.
     
  • Jul 6, 2012
    10,698
    2,925

    Router eka maru kara machan, but issue is same, but case eka mata meka appear wenne ne but anik ayata affected. Same time peer connections 8-10k wage
     
    • Sad
    Reactions: sajith.xp.pk