අවුල් කෑම කඩ

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ගොකරැල්ල හන්දිය පාස් කරලා මිටර් 50 ගියාම හම්බවෙන එළවළු ලැල්ලත් එක්ක පහළට තියන පාරේ තව මිටර්100 ක් විත්‍ර ගියාම හම්බවෙන සිල්ලර බඩු කඩෙත් එක්ක තියන මුස්ලිම් කඩේ කොත්තුව නම් සුපිරි.... හැබැයි වටලප්පම් කජු නෑ
    ඔය කියන්නේ දඹුල්ල road එක නේද. එළවලු කඩේ කිවේ පොලිසිය ඉස්සරහ තියෙන එකද.