අවුල් වූ පොදු අපේක්ෂක වැඩපිළිවෙළ
විපක්ෂය ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා පිළිබඳව විපක්ෂයේ නායකයන් එක් එක් දිනවල එකිනෙකට පරස්පර ප්‍රකාශ කිරීම නිසා පොදු අපේක්ෂකයා රටට ඉදිරිපත් කිරීම මෙන්ම පොදු අපේක්ෂකයා සම්බන්ධ කර ඉදිරිපත් කෙරෙන වැඩ පිළිවෙළක් මුළුමනින්ම අවුලක් වී ඇතැයි එජාපයට හා පොදු අපේක්ෂකයාට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.