74 වසරක් දේසපාලුවො රට කනකන් චූන් එකේ පාලම්, බෝක්කු, කඩපිල් වල ලැගලා ලකා ගහගෙන ඉදලා, ජන්ද කාලෙට ටකරම් තහඩුවකට, තාර පාරකට, පිං පඩියකට, බදු වලින් පඩි ගෙවන සුදුසුකම් නැතිව දීපු රජයේ රැකියාවකට වහල් වෙලා ජන්දෙ දීලා නාකි තක්කඩියන්ව පත් කරපු, අද රට මේ තත්වෙ තියෙන එකට සහමුලින්ම වගකිව යුතු වැඩිහිටි පරම්පරාවේ ජන්ද අයිතිය අහෝසි කරන්න ඕන...
අනික 65 න් පස්සෙ රටේ අනාගතේ තීරණය කරන්න වයසක අයට අයිතියක් නැහැ.... අඩුම තරමෙ එයාාලා තරුණ කාලෙ ආහාර සුරක්ෂිතවතාවය පිලිබදව වැඩ කලා නම් සෙන්චරිය ගහනක් වත් ඉන්න තිබ්බා. දැන් උනුත් වස කනවා. අපිටත් කන්න වෙලා...
(p.s.- ඔවු ඔවු හැමෝම එහෙම නොකලට වැඩිහිටි බහුතරය ඕක තමයි කලේ)