අවු. 65 ට වැඩි අයගේ ජන්ද අයිතිය අහෝසි 🤪

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    74 වසරක් දේසපාලුවො රට කනකන් චූන් එකේ පාලම්, බෝක්කු, කඩපිල් වල ලැගලා ලකා ගහගෙන ඉදලා, ජන්ද කාලෙට ටකරම් තහඩුවකට, තාර පාරකට, පිං පඩියකට, බදු වලින් පඩි ගෙවන සුදුසුකම් නැතිව දීපු රජයේ රැකියාවකට වහල් වෙලා ජන්දෙ දීලා නාකි තක්කඩියන්ව පත් කරපු, අද රට මේ තත්වෙ තියෙන එකට සහමුලින්ම වගකිව යුතු වැඩිහිටි පරම්පරාවේ ජන්ද අයිතිය අහෝසි කරන්න ඕන...

    අනික 65 න් පස්සෙ රටේ අනාගතේ තීරණය කරන්න වයසක අයට අයිතියක් නැහැ.... අඩුම තරමෙ එයාාලා තරුණ කාලෙ ආහාර සුරක්ෂිතවතාවය පිලිබදව වැඩ කලා නම් සෙන්චරිය ගහනක් වත් ඉන්න තිබ්බා. දැන් උනුත් වස කනවා. අපිටත් කන්න වෙලා...


    (p.s.- ඔවු ඔවු හැමෝම එහෙම නොකලට වැඩිහිටි බහුතරය ඕක තමයි කලේ)
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    maka wanna ona machan mama danna nakiyak innawa puluwan taram lokugeta tama kade giya a hama dema kara pudgalika wasi walata natiwa rata gana hitala newi
     
    • Love
    Reactions: INCORRECT

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    ඔව් ඔය නාකින්ගේ මොලයක් නෑ උන් හිතන්නේ දේශපාලනේ කියන්නේ එහා ගෙදරයි මෙහා ගෙදරයි වලි දාගන්නවා වගේ වැඩක් කියලා...නාකි හම්පඩයෝ දේශපාලනේ ගැන කතාකරන තැනක ඉන්නවනම් තේරෙනවා උන්ට මේවා ගැන කිසිම අවබෝධයක් නෑ කියලා
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    ඔව් ඔය නාකින්ගේ මොලයක් නෑ උන් හිතන්නේ දේශපාලනේ කියන්නේ එහා ගෙදරයි මෙහා ගෙදරයි වලි දාගන්නවා වගේ වැඩක් කියලා...නාකි හම්පඩයෝ දේශපාලනේ ගැන කතාකරන තැනක ඉන්නවනම් තේරෙනවා උන්ට මේවා ගැන කිසිම අවබෝධයක් නෑ කියලා
    :yes: :yes: :yes:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔව් ඔය නාකින්ගේ මොලයක් නෑ උන් හිතන්නේ දේශපාලනේ කියන්නේ එහා ගෙදරයි මෙහා ගෙදරයි වලි දාගන්නවා වගේ වැඩක් කියලා...නාකි හම්පඩයෝ දේශපාලනේ ගැන කතාකරන තැනක ඉන්නවනම් තේරෙනවා උන්ට මේවා ගැන කිසිම අවබෝධයක් නෑ කියලා
    ඉතින් මම අහන්නෙ අර යෝජනාව තාමත් වැරදිද? 😁
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    If you check deeply
    Not the age
    it’s the people
    All these people are really uneducated from a young age. Wise intelligent people never get stupid because of their age.
    IDIOT UNDERSTAND THE REAL PROBLEM HERE

    ඉතින් මම අහන්නෙ අර යෝජනාව තාමත් වැරදිද? 😁
    Have they done something good when they are young age?
    ------ Post added on May 21, 2022 at 8:46 AM
     
    Last edited:
    • Like
    Reactions: zid2021

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    You don't get to order for the table when you're about to leave the restaurant
    Why not
    Limitations of age are different to the person some people can work until their 60/70s but some will be weak when their 50s
    It depends on physical and mental health. lol
    Biological age is not equal for everyone
     
    • Like
    Reactions: narihashan

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home

    අවු. 65 ට වැඩි අයගේ ජන්ද අයිතිය අහෝසි 🤪

    very good , ape ththala ghilla gota pakayata dunna, dann peenawa ne weche dee
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අප්පච්චි කිය කිය හැමිනෙන්න ගියේ 65 උන් නෙවේ. 80 90 2000 ඔක්කොම අදාලයි.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අප්පච්චි කිය කිය හැමිනෙන්න ගියේ 65 උන් නෙවේ. 80 90 2000 ඔක්කොම අදාලයි.
    බහුතරය මෝඩ නාකි...


    අනික නාකි ඉන්නෙ 225 න් බහුතරේ.


    ඒ වගේම 74 වසරක් ෆේල් සිස්ටම් ගෙනාපු මෝඩ නාකි ටික දැන් හරි එකෙක්ට ජන්දෙ දීලා අපේ අනාගතයට හොද සිස්ටම් එකක් හදයිද..

    image_3fe05eabb0.jpg


    Up
    ------ Post added on Aug 3, 2024 at 7:35 AM