අවේලාවේ දන්ත ධාතු එලියට ගත්තොත් මහවැසි ඇතිවෙනව

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    Jose හොයාගන නැද්ද තාත්තෙක් නැතුව ළමයි හම්බ උන විදිය එහෙම.
    නෑ, හැබයි උ හොයා ගත්තා මහා එකා ගැනිට ලමයා හම්බුනාම දුකයි දුකයි කියල වනගත වුන සීන් එකක්. එහෙම වන ගත වෙලා ලොකෙට කියලා දෙන්න හදනවා ලමයි සහා දෙමව්පියන් බලාගන්න විදිය
     
    • Wow
    • Haha
    Reactions: SDCR and Al Baik

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    කියල සිංහලු කියනව
    දලදා වතුර වගේ කතා

    ඒත් වාරියපොල සුමංගල හාමුදුරුවො දන්ත ධාතුව සිවුරු වාටියෙ හංගගෙන අවුරුදු ගානක් කැලේ හිටිය
    කෝට්ටේ යුගයේ ඕක කුරහංගලක හංගල තිබුන
    එතකොට මුකුත් උනේ නෑනෙ.
    research එකක් කරාද බම්
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    බඩුවකට දාව අවජාතක මාලු කාරයගේ ලොලු හමුදාවටනේ ලොකුවටම රිදිලා තියෙන්නේ...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    වැස්ස කාලේ බලලා එලියට ගත්‍තම වහිනවලු 🤭. ක්ලවුඩ් සීඩින් මැසින් එකක් ද ඔය
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    බුදුන් දාතු වන්දනාව එක හෙලා ප්රතික්ශෙප කරා.....
    බුදුන් දක්කින්න ඔනෙ නම් දර්මය නිවැරදිව දකින්න ඔන ඔය එක එක පිස්සු වැඩ කරන්නෙ නැතිව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,205
    113
    Mother Earth
    ඇයි අපි එදා එළකිරියේ දන්ත දාතුවට ඌරු දතක් කියලා බැනල එදාම වස්සා. තේරුම් ගත්ත දෙයක් තමයි දන්ත දාතුවට බැන්නම වහිනවා. වැස්ස ඕනේ නම් බැන්නම හරි. ආයේ පායන්න ඕනේ නම් අනේ මගේ පැටියෝ කියලා බටර් ගෑවම හරි. හරියට නිකන් බැන්නම මිනිස්සු අඬන්නේ අන්න ඒ වගේ. වැස්ස තමයි එතකොට කඳුළු. 🙂

    කාරුණික නිවේදනයයි..

    ඉහත පළ කර ඇති මාගේ අදහස් දැක්වීම බොහෝ දෙනා පිළිකුලෙන් යුතුව හෙළා දැක ඇති බව මා විසින් අවබෝධ කර ගතිමි. එසේ හෙයින් මෙය කියවීමෙන් ඔබගේ ආගමික භක්තිය හේතු කොටගෙන යම් හෙයකින් ඔබට පිළිකුළක් ඇති වූයේ නම් මා බැගෑපත්ව ඔබගෙන් සමාව අයදිමි. :(

    මෙයට ඔබගේ කළ්‍යාණ මිත්‍ර,
    Candid-B
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කාරුණික නිවේදනයයි..

    ඉහත පළ කර ඇති මාගේ අදහස් දැක්වීම බොහෝ දෙනා පිළිකුලෙන් යුතුව හෙළා දැක ඇති බව මා විසින් අවබෝධ කර ගතිමි. එසේ හෙයින් මෙය කියවීමෙන් ඔබගේ ආගමික භක්තිය හේතු කොටගෙන යම් හෙයකින් ඔබට පිළිකුළක් ඇති වූයේ නම් මා බැගෑපත්ව ඔබගෙන් සමාව අයදිමි. :(

    මෙයට ඔබගේ කළ්‍යාණ මිත්‍ර,
    Candid-B
    සමාව දෙනව දරුව... සමාව බාජනේකට දාල බාජනෙන් බොට ගහන්න ඕන... ( වචනයි කාලයයි ආයෙ හරවන්න බෑ. කියන්න කළින් හිතන්න. ගෙවෙන්න කළින් ප්‍රයෝජනයක් ගන්න.)
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මෙන්න මහ වැසි, නූගත් අඩුකුලේ අහිකුණ්ටක අඩුආදායම් ලාබී ගන්කබර සහන දාතු බයි වැසි 🤮 🤮 🤮 🤮 🤮