Jose හොයාගන නැද්ද තාත්තෙක් නැතුව ළමයි හම්බ උන විදිය එහෙම.සින්ඝලුන්ට වැඩිය මට Dr Jose Gerson කියන එක විශ්වාසයි
Jose හොයාගන නැද්ද තාත්තෙක් නැතුව ළමයි හම්බ උන විදිය එහෙම.සින්ඝලුන්ට වැඩිය මට Dr Jose Gerson කියන එක විශ්වාසයි
නෑ, හැබයි උ හොයා ගත්තා මහා එකා ගැනිට ලමයා හම්බුනාම දුකයි දුකයි කියල වනගත වුන සීන් එකක්. එහෙම වන ගත වෙලා ලොකෙට කියලා දෙන්න හදනවා ලමයි සහා දෙමව්පියන් බලාගන්න විදියJose හොයාගන නැද්ද තාත්තෙක් නැතුව ළමයි හම්බ උන විදිය එහෙම.
research එකක් කරාද බම්කියල සිංහලු කියනව
දලදා වතුර වගේ කතා
ඒත් වාරියපොල සුමංගල හාමුදුරුවො දන්ත ධාතුව සිවුරු වාටියෙ හංගගෙන අවුරුදු ගානක් කැලේ හිටිය
කෝට්ටේ යුගයේ ඕක කුරහංගලක හංගල තිබුන
එතකොට මුකුත් උනේ නෑනෙ.
Ado meka, hina kaala marenawaපොන්නයට කියපන් ඒක හොයාගත්තා වගේ අරකත් හොයාගන්න කියලා.
Thanks for the share machan. nodanna godak Deywal Dana gaththa...ඔතන ඇති දතක් නැ සින්ඝලු මේක කියවල බලපල්ලා ..තියෙන්නේ කිබුල් දතක් මෝඩ සින්ඝලු උඩ දාගන වදිනවා
View attachment 247741
View attachment 247743View attachment 247742
View attachment 247744
ඇයි අපි එදා එළකිරියේ දන්ත දාතුවට ඌරු දතක් කියලා බැනල එදාම වස්සා. තේරුම් ගත්ත දෙයක් තමයි දන්ත දාතුවට බැන්නම වහිනවා. වැස්ස ඕනේ නම් බැන්නම හරි. ආයේ පායන්න ඕනේ නම් අනේ මගේ පැටියෝ කියලා බටර් ගෑවම හරි. හරියට නිකන් බැන්නම මිනිස්සු අඬන්නේ අන්න ඒ වගේ. වැස්ස තමයි එතකොට කඳුළු.![]()
සමාව දෙනව දරුව... සමාව බාජනේකට දාල බාජනෙන් බොට ගහන්න ඕන... ( වචනයි කාලයයි ආයෙ හරවන්න බෑ. කියන්න කළින් හිතන්න. ගෙවෙන්න කළින් ප්‍රයෝජනයක් ගන්න.)කාරුණික නිවේදනයයි..
ඉහත පළ කර ඇති මාගේ අදහස් දැක්වීම බොහෝ දෙනා පිළිකුලෙන් යුතුව හෙළා දැක ඇති බව මා විසින් අවබෝධ කර ගතිමි. එසේ හෙයින් මෙය කියවීමෙන් ඔබගේ ආගමික භක්තිය හේතු කොටගෙන යම් හෙයකින් ඔබට පිළිකුළක් ඇති වූයේ නම් මා බැගෑපත්ව ඔබගෙන් සමාව අයදිමි.
මෙයට ඔබගේ කළ්‍යාණ මිත්‍ර,
Candid-B
ඕක මුලින් කිව්වා නම් මෙච්චර ප්‍රශ්න නෑනෙසිත නිවන කතා කියන සින්ඝලුන්ට වැඩිය මට Dr Jose Gerson කියන එක විශ්වාසයි
Ekak nemeine ban 2k thiyenavane.
Somavathiye thiyena eka gana katha karanne naththe ai?
ehe thiyena ekath dathu da?