අවOක ආදරේද? සල්ලිද?
මචන් උබලට මතක ඈති මම කලින් ත්රේඩ් 1ක් ඩෑම්ම උබලගෙන උදව්වක් ඉල්ලලා.
එදා උබල එක එක ඒව මට කීව.උබල කියපු නිසා මන් කෙල්ලගෙ ගෙදරින් ඈහුව.
ගෙදරින් මට කෑමති නෑ මම වෙන ආගමක හින්ද
එයාව marry කරවන්ඩලු ඉන්නේ එයගෙ අප්පච්චිගේ යාලුවෙකුගේ පුතෙකුට.
මන් මචන් තව මාසයකින් විතර වෙන රටකට යනවා.මට එහේ හොද ජොබ් 1ක් හම්බෙලා තියේයි හොද වෑටුපකුත් එක්ක.
මන් එයාව දාල ගියොත් එයාව මට නෑති වෙනව.මන් එයාව අරන් කොහෙ හරි යනව මචන්ල.මට අර ජොබ් 1ට යන්ඩ බෑරි වෙයි සමහර විට එතකොට.ඒත් කමන් නෑ.අවන්ක අදරෙ ජීවිතෙටම 1 පරක් හම්බෙයි.
උබලත් මච්න්ල කවදවත් ලබා ගන්ඩ බෑරි කෙල්ලෙකුට ආදරේ කරන්ඩ එපා