ගෙදර ආවට පස්සේ දැක්කේ 

Mfg.date - 2021
Expiry- 2024
පරණ උනාම ගුණ බාල වෙනව නේද???
සල්ලි අපරාදේ වෙයිද දන්නෑ

Mfg.date - 2021
Expiry- 2024
පරණ උනාම ගුණ බාල වෙනව නේද???
සල්ලි අපරාදේ වෙයිද දන්නෑ

aswayo wage gada gahanawa atiඕක මොකටද ගන්නේ?
Mokadda ban meh konde gaannada
site ekka thibbeඕක මොකටද ගන්නේ?
linkmokatada hoda natte?site ekka thibbelink
අශ්වගන්ධ ශාකයේ ප්‍රදාන ගුණාංගය වන්නේ වාජීකරණ ගුණය යි. ශුක්‍ර රෝග, ලිංගික දුර්වලතා, මුර්ජා අනිද්‍රා, වාත රෝග යනාදියට මෙම ශාකය ගුණදායක ඔසුවකි. එමෙන්ම රක්තවාතය, ඔඩු සහිත වණ සුව කිරීමට ද මේවා යොදා ගනු ලබයි. ශරීරයේ පිළිකා සෛල නැසීමට ද මෙය ඉතා හොඳ ඖෂධයක් බව කියැවේ. ශරීරය කෘෂ වීම, රුධිර දෝෂ, සුදු කබර, ප්‍රතිශ්‍යාව, කැස්ස ආදියට ද ඔසුවක් ලෙස ආයුර්වේදය තුළ දී අමුක්කරා භාවිතයට ගනියි. මෙය ස්ත්රීන්ගේ ව්ඳ බවට ද, ඉදිමුම් ආදී රෝග තත්ත්වයන් රාශියක් සමනය කිරීමට ද යොදා ගන්නා විස්මිත ඔසුවකි. ගලගණ්ඩය, නාඩි දුබලතා ආදිය මඟහරවා ගැනීමට ද මෙම ඔසුව උපකාරී වේ. උදරගත රෝගාබාධ සහ කෘමි රෝග සඳහා ද ගුණදායක ය. ගර්භාෂගත රෝග තත්ත්වයන් සඳහා බහුලව භාවිත කරන අතර ආයුර්වේදය තුළ මෙය මුත්‍රාකාරකයක් ලෙසින් ද හඳුන්වා දී ඇත. නින්ද නො යාමේ තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට ද හෙළ වෙදකමේ දී මෙය යොදාගනු ලබයි. අල්සයිමර් නම් රෝගය මැඩ පැවැත්වීමට හැකි ඔසුවක් ලෙස අශ්වගන්ධ පර්යෙෂණාත්මකව තහවුරු කර හඳුනාගෙන ඇත. මෙහි ඇති ක්ෂාරීය ඇලකොයිඩ විශේෂයක් මධ්‍ය ස්නායු පද්ධතියට හා කොඳු ඇට වලට බලපෑම් කිරීමට සමත් අතර අශ්වගන්ධ දෛනිකව ශරීරයට එක් කිරීමෙන් දවස වඩාත් ප්‍රාණවත්ව ගත කළ හැකි බව කියැවේ.
අමුක්කරා, ස්නායු උත්තේජනය ශක්තිමත් කරනු ලබන අතර, මල බද්ධය නසයි, ඉදිමුම් සහ වේදනාවන් සමනය කරයි. ලේ පිරිසිදු කිරීමට මෙන්ම වියපත් වූ සහ කෘෂ වූ ශරීරය ශක්තිමත් කිරීමට ද සමත් ඖෂධයකි. අකලට මහළු වීම සහ ජරාවට පත් වීම ද වළක්වාලමින් ශරීර වීර්යය සහ බලශක්තිය වැඩීමට මෙහි අන්තර්ගත් වාජීකරණ ගුණය සමත්කම් දක්වයි. මෙම ඔසුව නිද්‍රාජනක සහ මදනකාරී වුව ද එය හෘදයට බල නො පෑම මෙහි ඇති විශේෂත්වයක් බව ආයුර්වේදයේ සඳහන් ය.
kiyada?ගෙදර ආවට පස්සේ දැක්කේ
Mfg.date - 2021
Expiry- 2024
පරණ උනාම ගුණ බාල වෙනව නේද???
සල්ලි අපරාදේ වෙයිද දන්නෑ
site ekka thibbelink

ඕක මොකටද ගන්නේ?
Oka beela uba monada balaporothu wenne?
Mokadda ban meh konde gaannada
ගොඩක් ඒවට මේක ගන්නව නේAshwagandha kiyanne amukkara walata..
Owa ganne lingika shakthiya wadi karanna (wena ewatath gannwa athi)
1700kiyada?
Ehema dawasin hariyanne na ban. At least 2 weeks bonna onaeeye ra Fresh milk ekak gahala ashwagandha beela nidagatta .
ude aharune jigan eka kelinwela + wenadata wada fit ada