අශ්වබල 3,500ක් පමණ වන BMW 7 SERIES

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,489
    113
    ලග පාත

    ⭕
    තෙල් සංස්ථා සභාපතිගෙන් ආදර්ශයක් – BMW රථය විකුණා සේවකයන්ට සැප බස් දෙකක්
    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා තමන්ට හිමි අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය, භාවිතයට නොගෙන එය විකුණා ඉන් ලැබෙන මුදලින් වායුසමනය කළ බස් රථ දෙකක් මිලට ගෙන එම බස් රථ සේවක ප්‍රවාහනය වෙනුවෙන් ලබා දීමට තීරණය කර තිබේ.
    එයට හේතුව මේ මෝටර් රථය ඉන්ධන භාවිතය අතින් අවම කාර්යක්ෂමතාවක් සැපයීමය. අශ්වබල 3,500ක් පමණ වන BMW 7 SERIESට අයත් මේ මෝටර් රථය 2018 වසරේ මිලට ගෙන ඇත්තේ රුපියල් මිලියන 29.5කට (රුපියල් ලක්ෂ 295ක්)ය. මෝටර් රථය පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 04ක් පමණි. මේ වනවිට මෝටර් රථය අවස්ථා කිහිපයකම අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් හැටහත් ලක්ෂ හැත්තෑහයදහස් තුන්සිය හතළිස් නවයක් (රු. 6,770,349) වැය කර තිබේ. එමෙන්ම වාහනයේ මාසික සේවා වෙනුවෙන්ද අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ. එසේම වාර්ෂික රක්ෂණාවරණ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කළ යුතු බවද පැවසේ.

    :P
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,489
    113
    ලග පාත
    balapn 2018 wahane aran 29M walata.
    6.7M ghn repair karanna me 6y walata.

    mun boru bills dala gana kadanawa aththe sure ekata..
    රජයේ ඔය වගේ වාහනයක් රෙපයාර් එකකට එනවා කියන්නේ ගරාජ් එකේ අයිතිකාරයට ඉල්ලමක් පෑදුනා වගේ තමා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,422
    58
    16,038
    113

    ⭕
    තෙල් සංස්ථා සභාපතිගෙන් ආදර්ශයක් – BMW රථය විකුණා සේවකයන්ට සැප බස් දෙකක්
    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා තමන්ට හිමි අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය, භාවිතයට නොගෙන එය විකුණා ඉන් ලැබෙන මුදලින් වායුසමනය කළ බස් රථ දෙකක් මිලට ගෙන එම බස් රථ සේවක ප්‍රවාහනය වෙනුවෙන් ලබා දීමට තීරණය කර තිබේ.
    එයට හේතුව මේ මෝටර් රථය ඉන්ධන භාවිතය අතින් අවම කාර්යක්ෂමතාවක් සැපයීමය. අශ්වබල 3,500ක් පමණ වන BMW 7 SERIESට අයත් මේ මෝටර් රථය 2018 වසරේ මිලට ගෙන ඇත්තේ රුපියල් මිලියන 29.5කට (රුපියල් ලක්ෂ 295ක්)ය. මෝටර් රථය පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 04ක් පමණි. මේ වනවිට මෝටර් රථය අවස්ථා කිහිපයකම අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් හැටහත් ලක්ෂ හැත්තෑහයදහස් තුන්සිය හතළිස් නවයක් (රු. 6,770,349) වැය කර තිබේ. එමෙන්ම වාහනයේ මාසික සේවා වෙනුවෙන්ද අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ. එසේම වාර්ෂික රක්ෂණාවරණ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කළ යුතු බවද පැවසේ.

    :P

    350 ට 3500 දාල වෙන්න අ‍ැති නේද.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    විකුණල කියන්නේ ඌම වෙන එකෙක්ව දම්මල අඩුවට ටෙන්ඩර් එකක් දාලා ඌම අරගෙනලු. 🤷‍♂️
    මටත් ඕක හිතුනා.. ගත්තු එකා ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. නම් හරි...
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,489
    113
    ලග පාත
    හම්මට දැන්නේ දැක්කේ අනාථයෝ ටික මේකේ පුකවල් පොළොවේ ගහල 😂 මොකද්ද දැන් පස්නේ 😂

    මොන්සොන්ගේ නිර්පාක්ෂිකය මේකෙත් සුරන්තයට පත් වෙලා 😂
    ------ Post added on Feb 2, 2025 at 5:58 PM