අන්න දැක්කද ගවයගෙ ජීවිතේට වටිනාකමක් දීල ගව ඝාතනය නතර කරපු හැටි..අපේ රටේ අාත්මාර්ථකාමී මිනිස්සුන්ට ඕවා හොඳ පාඩම්.දැන් කිරියා, පැණියා, හඳයා කියල නම් දාගෙන ගවයොන්ට හොඳට සලකයි.. එහෙනම් කෝකටත් එළියට යද්දී උබ පරිස්සම් වෙයන් 😁😁