අශාන් ගේ සුබ මොහොත

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,168
    12,154
    113
    Ohio, USA

    VK1cjqS.gif
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    අශේන් ඇයි ඔච්චර පාර්ලිමේන්තුවට යන්න ආස?

    අන්තර්ජාලයෙන්;

    මේ මිනිහා බැඳල ඉන්නෙ මෙරිල් පෙරේරා කියන දූෂිත දේශපාලකයගෙ දුවව. ඌ දැන් කෝටිපතියෙක්. ඒත් ඉස්සර ෆීලික්ස් පෙරේරගෙ driver. මාමණ්ඩි Driver තත්වෙ ඉඳල කෝටිපතියෙක් වුනේ කොහොමද කියල මුල ඉඳල අගට හොයල බැලුවනම් මූගෙ පැටිකිරියත් හොයාගන්න තිබ්බා. මූ මේ social media පාවිච්චි කරල මෝඩ මිනිස්සුන්ව manipulate කරන අර හොරුන්ගෙ සල්ලිවලින් ජීවත්වෙන ජරා මිනිහෙක්. ගෙදරම හොරෙක්ව, දූෂිතයෙක්ව තියාගෙන, හොරාකාපු සල්ලිවලින් ජීවත් වෙන ගමන් අනිත් උන්ට හොරු දූෂිතයො කියන හරි අමුතු ජීවියෙක් අශේන් කියන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949

    okagen bika kapu unta bade amaruwa hadila nadda?
    lol
     
    • Haha
    Reactions: iworld

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    කන බොන හැම පාරකම ගෑනිගෙ නලල ඉබින්න මූට පේන්නේ ඒක ශිව ලිංගේ වගේද දන්නෑ :baffled:
     
    • Haha
    Reactions: Boole and ElaBaba

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක

    නිළ මහ මැතිවරණ ගීතය

    අනුරය තමයි ඕකුන්ව ෆෝම් කරේ .
    විශාල නිර්මාණශීලි හැකියාවක් තියන තරුණයෝ කියලා ස්ටේජ් වල කියන්න ගිහින් . :baffled:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,168
    12,154
    113
    Ohio, USA
    අනුරය තමයි ඕකුන්ව ෆෝම් කරේ .
    විශාල නිර්මාණශීලි හැකියාවක් තියන තරුණයෝ කියලා ස්ටේජ් වල කියන්න ගිහින් . :baffled:
    Aka nam Kari Wadey...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    "මැතිවරණ කොමිසමට පැවරී ඇති කාර්යය වන්නේ ජනතාවට තීරණ ගැනීම සඳහා ඇති අයිතියට පහසුකම් සැලසීම මිස තාක්ෂණික කරුණු මත එය අවහිර කිරීම නොවෙයි. ඔවුන්ගේ කාර්යභාරය වන්නේ මෙම ක්‍රියාවලිය මෙහෙයවමින් සහ ජනතාවට ඔවුන්ගේ ඡන්ද අයිතිය භාවිතා කළ හැකි බව සහතික කිරීම මිස අපේක්ෂකයින්ට දඬුවම් කිරීම නොවෙයි.”

    - අලී සබ්‍රී
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,742
    4,982

    ඔය අල සබ්‍රියා නීතීඥයෙක් වෙලත් බිකපොන්නයාට පුකදෙන්න මීහරක් කතා කියනවනෙ 🤣🤣🤣
     
    • Haha
    Reactions: shenat

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    අපි ඔක්කොම හිනා උන උන් බැනපු උන් අන්තිමට දිනුම්. අපි තාමත් Trending Tab එකයි New Tab එකයි මාරුවෙන් මාරුවට Click කර කර ඉන්නවා.
     
    • Like
    Reactions: Kolama