okagen bika kapu unta bade amaruwa hadila nadda?අශේන් ඇයි ඔච්චර පාර්ලිමේන්තුවට යන්න ආස?
අන්තර්ජාලයෙන්;
මේ මිනිහා බැඳල ඉන්නෙ මෙරිල් පෙරේරා කියන දූෂිත දේශපාලකයගෙ දුවව. ඌ දැන් කෝටිපතියෙක්. ඒත් ඉස්සර ෆීලික්ස් පෙරේරගෙ driver. මාමණ්ඩි Driver තත්වෙ ඉඳල කෝටිපතියෙක් වුනේ කොහොමද කියල මුල ඉඳල අගට හොයල බැලුවනම් මූගෙ පැටිකිරියත් හොයාගන්න තිබ්බා. මූ මේ social media පාවිච්චි කරල මෝඩ මිනිස්සුන්ව manipulate කරන අර හොරුන්ගෙ සල්ලිවලින් ජීවත්වෙන ජරා මිනිහෙක්. ගෙදරම හොරෙක්ව, දූෂිතයෙක්ව තියාගෙන, හොරාකාපු සල්ලිවලින් ජීවත් වෙන ගමන් අනිත් උන්ට හොරු දූෂිතයො කියන හරි අමුතු ජීවියෙක් අශේන් කියන්නෙ.
උ එතෙන්ට යන්නත් කලින් ඔක දාන්න කලබල වෙලාද![]()
රෙදි ඉල්ලෙ

නිළ මහ මැතිවරණ ගීතය

Aka nam Kari Wadey...අනුරය තමයි ඕකුන්ව ෆෝම් කරේ .
විශාල නිර්මාණශීලි හැකියාවක් තියන තරුණයෝ කියලා ස්ටේජ් වල කියන්න ගිහින් .![]()
ඔය අල සබ්‍රියා නීතීඥයෙක් වෙලත් බිකපොන්නයාට පුකදෙන්න මීහරක් කතා කියනවනෙ"මැතිවරණ කොමිසමට පැවරී ඇති කාර්යය වන්නේ ජනතාවට තීරණ ගැනීම සඳහා ඇති අයිතියට පහසුකම් සැලසීම මිස තාක්ෂණික කරුණු මත එය අවහිර කිරීම නොවෙයි. ඔවුන්ගේ කාර්යභාරය වන්නේ මෙම ක්‍රියාවලිය මෙහෙයවමින් සහ ජනතාවට ඔවුන්ගේ ඡන්ද අයිතිය භාවිතා කළ හැකි බව සහතික කිරීම මිස අපේක්ෂකයින්ට දඬුවම් කිරීම නොවෙයි.”
- අලී සබ්‍රී