අශික්කිත දේශපාලනය

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අශික්කිත දේශපාලනය

    :growl::growl:

    මෙතැනදී වෙනස් වන්නේ මහින්ද පමණයි ,
    හකීම්ලා , බදුර්දින්ලා , මනෝ ගනේෂන්ලා , තොන්දලා ඔක්කොම ආයෙම ආණ්ඩු කරයි,
    උන් හැමදාම දිනුම්

    උබයි මායි හැම දාම පැරදී බන්

    හොරු හැමදාම දිනුම් බන්

    ඉන්න රටක් ඉතුරු වෙන්න වැඩක් කරන්න කියා හැමෝම පතාපල්ලා
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Imagegfdgd.jpg
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    karumeta sakkili rate ipaduna

    Mun serama rata kanwa ape sakkili minissu munta wahalkam kara kara innwa

    Raniluth, mahdinda , my3 , jvp serama un hora yakku

    rata thawath awul wenwa dan
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මේකෙ ඉන්න ජාතික වීරයො ටිකනම් කිව්වෙ,

    අපි ජාතිවාදියො තමයි.
    ඔය සහජීවන හුකාරිස් නම් අපිට හරියෙන්නෙ නෑ කියල.

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේකෙ ඉන්න ජාතික වීරයො ටිකනම් කිව්වෙ,

    අපි ජාතිවාදියො තමයි.
    ඔය සහජීවන හුකාරිස් නම් අපිට හරියෙන්නෙ නෑ කියල.

    උබ මොකෙක්ද බන්?මම කිව්වේ උබේ පක්ෂේ.උබ UNP නේද?:lol:දැන් නිකන් ස්වාදීන ටෝක්ස්.:P
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    mun anduwata awa kiyala Mahinda ponila wage natan nane. ilaga para chandedi sinhala mole tiyena wun eka pakshayakin path kala nam sulu jathinta sellam karanna wen nane
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    :growl::growl:

    මෙතැනදී වෙනස් වන්නේ මහින්ද පමණයි ,
    හකීම්ලා , බදුර්දින්ලා , මනෝ ගනේෂන්ලා , තොන්දලා ඔක්කොම ආයෙම ආණ්ඩු කරයි,
    උන් හැමදාම දිනුම්

    උබයි මායි හැම දාම පැරදී බන්

    හොරු හැමදාම දිනුම් බන්

    ඉන්න රටක් ඉතුරු වෙන්න වැඩක් කරන්න කියා හැමෝම පතාපල්ලා

    oye tika therunganna puluwan sulu pirisai bung me rate inne.
    mokaa aawath badurdeen la kele kapanawa.
    aapu gaman dekkane madawiyo tika rupavahini eke hersiruna heti kunuharupa kiya kiya.
    oka thamai rate thathwe issarahata.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් මහින්ද ආව කියල රට ලොකු වෙනසක් වෙන එකක් නම් නැ තමයි .මොකද බහුතරේ ගන්න අර බදුරුදින් සහ දෙමල පක්ෂ එකතු කරගන්න වෙන නිසා .

    සිරාට කරන්න තිබ්බේ පාර්ලිමේන්තුව විසුරවල මහා මතිවරනෙකට යන්න .එහෙම වුනානම් දැන් රටේ තත්වේ අනුව මහින්දට 2\3 බලයක් එනවා .එක ඕන ගොනෙකුට ත්රෙන දෙයක් .එතරන් හොදට මේ පොනිලගේ ගවපලන ආණ්ඩුව මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ .

    ඒ කොහොම වුනත් රටේ වෙච්ච වෙමින් තියෙන විනාසය අඩුවෙයි කියල හිතෙනවා .
    සහජීවනේ මුවාවෙන් දෙමල ඉලං සංකල්පේ වර්දනය සහ උතුරු නැගෙනහිර බලය දෙමල අන්තවාදීන් යටතට යාම නැවතීම ,

    නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරොවෙන් කපන්න වෙනකන් බලා නොයිද යාපනේ ආවා කල්ලි නැතිකිරීම

    ජාතිය සිංහල වීම නිසාම ග්‍රාම සේවක සහතිකයක්වත් ලබාගැනීමට බැරි මුලික් අයිතිවාසිකම් වන ජලය ලබාගැනීමට වත් ඉඩ නොදෙමින් දෙමල අන්තවාදී රාජ්‍ය නිලදාරීන්ගේ හිරිහැර විදින සිංහල වැසියන්ට සහන සැලසීම

    කොටින්ට වන්දි දෙමින් රට බේරාගත් රණවිරුවන් සිරගත කර ආරක්ෂක අංශ දුර්වල කිරීමේ කොටි උත්සාහයන් පරාජය කිරීම

    රටේ ජාතින් වලට නීතිය අතින් වෙනස් කම් සිදුවීම වැලකීම සහ සැමට එකම නීතියක් ක්‍රියාත්මක් කිරීම

    වගේ දේවල් මහින්දගේ නැවත බලය ලැබීමත් සමග ඇතිවෙන්න පුළුවන් අපේක්ෂා කළහැකි හොද දේවල්

    නමුත් කිසි කෙනෙකුට සහතික දිය නොහැක .අපට කල හැක්කේ අපේෂා කිරීම පමණි .දේශපාලනේ යනු මඩ ගොහොරුවකි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :growl::growl:

    මෙතැනදී වෙනස් වන්නේ මහින්ද පමණයි ,
    හකීම්ලා , බදුර්දින්ලා , මනෝ ගනේෂන්ලා , තොන්දලා ඔක්කොම ආයෙම ආණ්ඩු කරයි,
    උන් හැමදාම දිනුම්

    උබයි මායි හැම දාම පැරදී බන්

    හොරු හැමදාම දිනුම් බන්

    ඉන්න රටක් ඉතුරු වෙන්න වැඩක් කරන්න කියා හැමෝම පතාපල්ලා

    :yes:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මරුසිරා;23802994 said:
    මචන් මහින්ද ආව කියල රට ලොකු වෙනසක් වෙන එකක් නම් නැ තමයි .මොකද බහුතරේ ගන්න අර බදුරුදින් සහ දෙමල පක්ෂ එකතු කරගන්න වෙන නිසා .

    සිරාට කරන්න තිබ්බේ පාර්ලිමේන්තුව විසුරවල මහා මතිවරනෙකට යන්න .එහෙම වුනානම් දැන් රටේ තත්වේ අනුව මහින්දට 2\3 බලයක් එනවා .එක ඕන ගොනෙකුට ත්රෙන දෙයක් .එතරන් හොදට මේ පොනිලගේ ගවපලන ආණ්ඩුව මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ .

    ඒ කොහොම වුනත් රටේ වෙච්ච වෙමින් තියෙන විනාසය අඩුවෙයි කියල හිතෙනවා .
    සහජීවනේ මුවාවෙන් දෙමල ඉලං සංකල්පේ වර්දනය සහ උතුරු නැගෙනහිර බලය දෙමල අන්තවාදීන් යටතට යාම නැවතීම ,

    නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරොවෙන් කපන්න වෙනකන් බලා නොයිද යාපනේ ආවා කල්ලි නැතිකිරීම

    ජාතිය සිංහල වීම නිසාම ග්‍රාම සේවක සහතිකයක්වත් ලබාගැනීමට බැරි මුලික් අයිතිවාසිකම් වන ජලය ලබාගැනීමට වත් ඉඩ නොදෙමින් දෙමල අන්තවාදී රාජ්‍ය නිලදාරීන්ගේ හිරිහැර විදින සිංහල වැසියන්ට සහන සැලසීම

    කොටින්ට වන්දි දෙමින් රට බේරාගත් රණවිරුවන් සිරගත කර ආරක්ෂක අංශ දුර්වල කිරීමේ කොටි උත්සාහයන් පරාජය කිරීම

    රටේ ජාතින් වලට නීතිය අතින් වෙනස් කම් සිදුවීම වැලකීම සහ සැමට එකම නීතියක් ක්‍රියාත්මක් කිරීම

    වගේ දේවල් මහින්දගේ නැවත බලය ලැබීමත් සමග ඇතිවෙන්න පුළුවන් අපේක්ෂා කළහැකි හොද දේවල්

    නමුත් කිසි කෙනෙකුට සහතික දිය නොහැක .අපට කල හැක්කේ අපේෂා කිරීම පමණි .දේශපාලනේ යනු මඩ ගොහොරුවකි

    අපරාදේ ඔච්චර දැනුමක් තියෙන තමුසේ මෙතන ඉන්නේ, යන්න තියෙන්නේ ජානාධිපති ජේෂ්ඨ උපදේසක විදියට :baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    "අපට කල හැක්කේ අපේෂා කිරීම පමණි .දේශපාලනේ යනු මඩ ගොහොරුවකි"
    ~මරුසිරා~
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපරාදේ ඔච්චර දැනුමක් තියෙන තමුසේ මෙතන ඉන්නේ, යන්න තියෙන්නේ ජානාධිපති ජේෂ්ඨ උපදේසක විදියට :baffled::baffled:

    මේක අමුතු දෙයක් නෙමේ යන්තම් හරි සිහිබුද්දියක් තියෙන මේ රටට ආදරේ කරන ඕන එකෙක්ට දැනෙන දේ .එකට විශේෂඥයෙක් වෙන්න ඕනේ නැ .:rolleyes: