අශේන්ගේ බික නැවතත්...🤩

ekpeters

Well-known member
  • Nov 18, 2024
    882
    480
    63
    monawa unath pradhana paaraka nathuwa assaka daanawa nam hondai..

    muge target crowd eka adu kule ewun ne...
    un aapu thana winasai..
    kalinuth dakke nadda samahara outlet wala inna sewakayo & customers melo rahak na hasireema..

    .
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,855
    113
    Panadura
    කොත්තුවත් ආපහු පටන් ගන්නවලු තිබුණ බඩු ඔක්කොම විකිණුව කිව්වට පස්සෙත්.
    මූත් ආපහු පටන් ගන්නවලු.

    මරු හැබැයි. 🤣

    මුන්ගෙ සල්ලි ආව හැටි, ගිය තැන් බලන්න ඕන
    ඔව් උබලත් ඇතුළුව
     
    • Like
    Reactions: shenat

    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,924
    113
    පොලිම් වල ලැගලා කෑවෙ ඉතිං ඩොටෙ උන් නම් නෙවෙ... ;)
    Believe it or not...
    Most of the repeatrd customers were not native Colombo folks. Hype eka mokadda kiyala balanna ithin one time okata yanna athi. Deparak yanna nam hithenne naha oya labbata.

    Mamath giya Waththala ekata. Gihin harila awa. Kahabath denne. Kukula nikan Somalia walin genalla wage. Melo rahak naha. Kade un hitiye unge gedara ekak api kanna awa wage. Mama gihin mukuth nogena aawa.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,837

    "Mamath giya Waththala ekata. "
    michael-scott-wink.gif
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,172
    113
    Ohio, USA
    කොත්තුවත් ආපහු පටන් ගන්නවලු තිබුණ බඩු ඔක්කොම විකිණුව කිව්වට පස්සෙත්.
    මූත් ආපහු පටන් ගන්නවලු.

    මරු හැබැයි. 🤣

    මුන්ගෙ සල්ලි ආව හැටි, ගිය තැන් බලන්න ඕන වේසපාලුවො ටිකේ නඩු ඉවර වෙනකොටවත්.
    හවුස් ඔෆ් ෆැශන් එකා ඇතුලු සෙට් එක කරගෙන ගිය ඩොලර් පන්නන (Fake Imports සහ Telegraphic Transfers) සිස්ටම් එක ආන්ඩුවට අත්ටම ආහුවෙච්ච ගමන් කට්ටිය ආයෙත් පරණ මනි ලොන්ඩරින් ක්‍රමයට මාරුවෙලා වගෙයි..
     
    • Like
    Reactions: shenat and wpril5

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    882
    480
    63
    හවුස් ඔෆ් ෆැශන් එකා ඇතුලු සෙට් එක කරගෙන ගිය ඩොලර් පන්නන (Fake Imports සහ Telegraphic Transfers) සිස්ටම් එක
    මේ කියන්නේ මොකක්ද? පැහැදිලි කරන්න
    පරණ මනි ලොන්ඩරින් ක්‍රමය
    මේ කියන මනී ලොන්ඩරින් ක්‍රමයත් පැහැදිළි කරන්න...

    ගොඩක් අය මේ කතා කිව්වට මේවයින් අදහස් වෙන්නේ මොනවගේ ක්‍රියාවලියක් ද කියන එක කවුරුත් පැහැදිළි කරන්නේ නෑ